අප්පා එහෙමත් කේස් එකක්ද..ඔෆිස් එකේ නම් ග්රීන් ටී තියෙනවා..ටී බෑග්ස්..මම දවසක් බිව්වා..මෙලෝ රහක් නෑනේ...
![]()
එහෙමත් එකක්ද...? එහෙනම් මම බොන්න ඕනේ... වයිෆ් නම් බොනවා...


වැදගත්ම දේ කීවේ නෑ...
පිළිකා මර්ධනයට නොම්මර එක..
දියවැඩියා පාලනයට නොම්මර එක..
කොලස්ට්රෝල් පාලනයට නනොම්මර එක...
ග්රීන් ටී වලින්ම ජීවත් වෙන කට්ටිය කොච්චර නම් ඉන්නවද මම දන්න..
කෑම කාපු ගමන් බොන එකෙන් තෙල් ඔක්කොම ටික පිච්චිලා යනවා

හෙම්බා වලට සම්බන්ධයක් නම් නෑ....![]()
එන්ඩ එපා...කපනවා රෙප්...mata enna awasarada dan ? tatwaya samakami da ?![]()


වල් හොට්ටට 12+ තරියා
Kotawanna upan hapan ne thopith දුප්~urajdrlk..![]()

මගෙ යාලුවෙක් එනවා මේ මාසේ ජපානේ ඉඳල...S2 එකක් ගෙන්න ගන්න බැලුවේ...ඒ වුනාට එහෙ තියෙන්නේ CDMA වගේ...පොඩි search පාරක් දාල බැලුවා..දන්න කව්රුත් ඉන්නවද එහෙ networks ගැන...![]()
Wiki අනුක cdma විතරයි, මදිවාට නෙට්වර්ක් ලොක් කරලාත් එක්ක..මගෙ යාලුවෙක් එනවා මේ මාසේ ජපානේ ඉඳල...S2 එකක් ගෙන්න ගන්න බැලුවේ...ඒ වුනාට එහෙ තියෙන්නේ CDMA වගේ...පොඩි search පාරක් දාල බැලුවා..දන්න කව්රුත් ඉන්නවද එහෙ networks ගැන...![]()

හැබැයි ඔය ඔක්කොම වෙන්න ග්රීන් ටී එක දිගට බොන්න ඕනේ...![]()
අනිවා. මම බොනවා දවසට කෝප්ප 6-7ක්
really ?this thread seems to have changed kosandpol so much lolz

ඔව් මගෙ යාළුවා කිව්වා..Samsung කරන්නේ AU නෙට්වර්ක් එකක්..උන් CDMA....එහෙ සොෆ්ට්බෑන්ක් නෙට්වර්ක් එකේ ඒවා නම් 3G.. හැබැයි අන්ලොක් කරන්න කීයක් යයිද දන්නේ නෑ.. Akihabara වල ශොප් වල පාවිච්චි කරපුවා තියෙනවලු පට්ට අඩුවට.. අන්ලොක් කරපු හොඳ බඩු.. පුලුවන්නම් එහෙම එකක් ගෙන්න ගන්න.. ජපානේ ෆෝන් ගොඩක් ගනන්.. කන්ට්රැක් එකත් එක්ක ගන්නකොට විතරයි ලාබෙට ලැබෙන්නෙ...

පාවිච්චි කරපු එකක් ගෙන්න ගන්න කියල තමා බැලුවේ...
