EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක කොහ්මත් හොඳවෙන ගායක් නෙමෙයි...
    සිරාවට මම දැකලා තියෙනවා පොඩි අයව අරන් බයික් වල යන කට්ටිය... මට දැක්කහමත් බය හිතෙනවා.. ඒත් ඉතිං බස් වල කටු කනවට වඩා ඒක ටිකක් හරි හොඳයි..

    ඒත් බස් වල බයික් වලට වඩා ආරක්ෂාවයි..... ඒත් ඉතිං ඉක්මනට යන්නයි අවශ්‍ය තැනට කෙලින්ම යන්නයි ඕනේ කම අතින් බයික් එක තමයි බස් එකට වඩා හොඳ......

    මම නෝමල් යන්නේ බයික් එකේ 40-50 අතර..... දේදුනු එක්ක යද්දී 25-35 අතර..... දොනිත් එක්ක යද්දීනම් 20-25 අතර හෙමින් තමයි යන්නේ..... එපා වෙනවා හෙමින් යද්දී ඒත් දෝනි ගැන හිතන්න එපැයි.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ.. නෑ.. මම කිව්වේ ගාන ගැන නෙමෙයි... ඒ කාලේ වාහනයක් තියෙනවා කියන්නේ ඌ හෙන ලොකු පොරක් විදිහටනේ මිනිස්සු ගනන් ගත්තේ...දැන් එහෙම නෑ කියල කිව්වේ... :yes:

    ඒ කතාව නම් හරි තමා......... :yes::yes::yes::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හිටපු එකා බැන්දනේ... දැන් නෑ... :lol:

    හිටියනම් බල්ලට දවල් වරුවේ හප හප ඉන්න බයිට් එකක් සැට් කරන්න තිබුනා...... දවල් වරුවේ හපලා හපලා 5 ට විතර 17බස් එකකට නග්ගවන්න විතරයි තියෙන්නේ බියගමින් බස්ස්සන්න කියලා.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕවා හැබැයි ජපන් බඩු.. :yes:

    මෙන්න පුලුවන්නම් සිරා පාරක්...

    http://autolanka.com/ad.asp?ID=111019

    අප්පටසිරි..... පට්ටනේ...... ඩිසල් ඩොක්ටර් සනියක්..... ආසාවේ බෑ...... මේක ඔටෝ ජියර් කරන්න පුලුවන්ද.......?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒත් බස් වල බයික් වලට වඩා ආරක්ෂාවයි..... ඒත් ඉතිං ඉක්මනට යන්නයි අවශ්‍ය තැනට කෙලින්ම යන්නයි ඕනේ කම අතින් බයික් එක තමයි බස් එකට වඩා හොඳ......

    මම නෝමල් යන්නේ බයික් එකේ 40-50 අතර..... දේදුනු එක්ක යද්දී 25-35 අතර..... දොනිත් එක්ක යද්දීනම් 20-25 අතර හෙමින් තමයි යන්නේ..... එපා වෙනවා හෙමින් යද්දී ඒත් දෝනි ගැන හිතන්න එපැයි.......

    වේගේ වගේ නෙමෙයි.. ආරක්ශාව තමයි බලන්න ඕනේ.. :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිටියනම් බල්ලට දවල් වරුවේ හප හප ඉන්න බයිට් එකක් සැට් කරන්න තිබුනා...... දවල් වරුවේ හපලා හපලා 5 ට විතර 17බස් එකකට නග්ගවන්න විතරයි තියෙන්නේ බියගමින් බස්ස්සන්න කියලා.......

    :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    10කට වගේ තමයි බලන්න වෙන්නේ...... ලීස් කරන්නත් වේවි වගේ කොටසකට....... :oo:

    YOM එක 99 ට කලින් වාහන වලට ලීස් ගන්න බෑ මම හිතන්නේ.. 10 කට වගේ නම් ගන්න ජපන් 90,91,93 වගේ වාහන... ඉන්දියන් නම් 2004 විතර ඒවා ගන්න පුලුවං..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අප්පටසිරි..... පට්ටනේ...... ඩිසල් ඩොක්ටර් සනියක්..... ආසාවේ බෑ...... මේක ඔටෝ ජියර් කරන්න පුලුවන්ද.......?

    මිනියා ලඟ තියෙන්නේ ඕකක්... ඌ දන්නවා ඇති... මම නම් දන්නේ නෑ... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    YOM එක 99 ට කලින් වාහන වලට ලීස් ගන්න බෑ මම හිතන්නේ.. 10 කට වගේ නම් ගන්න ජපන් 90,91,93 වගේ වාහන... ඉන්දියන් නම් 2004 විතර ඒවා ගන්න පුලුවං..

    ගත්තා වගේ නෙවෙයි කවි අයියේ මාර කේස් එක කියන්නේ මම දැන් අවුරුදු එකමාරකින් විතර හරියට ඩ්‍රයිව් කරලා නෑ... එදා මලයාගේ කාර් එක පදිද්දීත් අප්සට් වගේ...... අනික එක මැනුවල්..... ක්ලච් බැලන්ස් කිරිල්ලත් හුරු නෑ වගේ මාර අවුල....... :P:P:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ රථගාය නම් හොඳවෙන්න එපා කියලා තමයි මමනම් ප්‍රර්ථනා කරන්නේ....... ;):cool::cool:

    බයික් එකේ එක්ක යන එක මහා කරදරයි කවි අයියේ එයත් හිරවෙලා වගේ අම්මගේ අස්සේ..... අනික දුවිල්ලයි අව්වයි එපා වෙනවා.....

    අනිවා..... වාහනයක්නම් ගන්න එක ගන්නවාමයි හැකි ඉක්මනින්....
    :yes:
    11.gif
    :cool::)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගත්තා වගේ නෙවෙයි කවි අයියේ මාර කේස් එක කියන්නේ මම දැන් අවුරුදු එකමාරකින් විතර හරියට ඩ්‍රයිව් කරලා නෑ... එදා මලයාගේ කාර් එක පදිද්දීත් අප්සට් වගේ...... අනික එක මැනුවල්..... ක්ලච් බැලන්ස් කිරිල්ලත් හුරු නෑ වගේ මාර අවුල....... :P:P:P:P

    මගුලක් කියනවා... මමත් හරියට වාහන එලවන්න ගත්තේ කාරෙක ගත්තට පස්සෙ.. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගුලක් කියනවා... මමත් හරියට වාහන එලවන්න ගත්තේ කාරෙක ගත්තට පස්සෙ.. :P

    එහෙමද....... එහෙනම් අවුලක් නෑ කොහොමත් පැදලාම තමයි පුරුදුවෙන්න, අත්දැකීම් ගන්න වෙන්නෙත්....... වතුරට බහින්නම එපැයි පීනන්න.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ මිණියෝ ඇත්තටමයි කිව්වේ...... :yes::yes:

    අපෝ මම අර චෙරියටනම් පොඩ්ඩක්වත් ආස නෑ මිණියෝ මම දන්නා අයියා කෙනෙක් ළඟ තිබ්බා..... එක මහා සීනිබෝල පෙනුමයි මට........ ස්ටාර්ලට් එකක් පරණ නම්බර් තියෙන කියක් වගේ වෙයිද.....?
    මගේ තිබුනේ 19. ep 82
    විකිය දුන්නේ 12.75/= ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දන්නා විදියට නම් ඕක 600 cc වෙන්න ඕනි, වැඩක් නෑ. යන්න ගියාම එපා වෙනවා.... :no:

    එහෙම්ද... ඕක හොඳ එහෙනම් ටවුන් වලට විතරයි... සල්ලි කාරයින්ට හොඳයි කඩේට යන්න වගේ පාවිච්චි කරන්න.. :P
     
    Status
    Not open for further replies.