EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූගෙ කොයි කෑම ත් එකයි බලපුවාම :rofl::P

    අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි :baffled: අන්තිමේ ලක්ෂ ගණන් බිල් දානවා කියල නහයෙන් අඬයි :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: පිටු බරගනකම මුන් දෙන්නගේ ඒවා ඔලුව රිදෙනවා කියෝලම :baffled::baffled:
    කියවන්න එපා බං. උඩින් පල්ලෙන් බලන් පල.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියවන්න එපා බං. උඩින් පල්ලෙන් බලන් පල.. :D

    මම බැලුව මුන් මොනාද කියල තියෙන්නේ කියල .. මෙලෝ රහක් නැති ඒවානේ .. මට දැන් පැනඩෝල් දෙකක් බොන්න වෙනවා ඔලුවේ කරකිල්ලට මේවා බලල :dull::rofl:

    මෙහ් හෙට උඹල කිඹුල් අප්පුට සුබ පතපල්ලා ! මම නම් යනවා හෙට ඒ පැත්තේ :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම බැලුව මුන් මොනාද කියල තියෙන්නේ කියල .. මෙලෝ රහක් නැති ඒවානේ .. මට දැන් පැනඩෝල් දෙකක් බොන්න වෙනවා ඔලුවේ කරකිල්ලට මේවා බලල :dull::rofl:

    මෙහ් හෙට උඹල කිඹුල් අප්පුට සුබ පතපල්ලා ! මම නම් යනවා හෙට ඒ පැත්තේ :P:rofl:
    උඹේ Ab king එකට මොකද කරගත්තෙ ? මාරු කලාද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදුනේ නෑ භය හිතුනා......... මොකද දෙදුනුත් දැන් එනගමන්........ :rolleyes:

    :rofl: :lol: පිස්සුද හොට්ටෝ........ :angry:

    ඇයි හොල්මං වෙලා........ ත්‍රෙඩ් කන්න උඹේ තියෙන පිස්සුව ගැනයි කිව්වේ.......

    :oo: කිරිය නිසා කොච්චර ආතල් එකේ ඉන්න පුලුවන්ද..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම බැලුව මුන් මොනාද කියල තියෙන්නේ කියල .. මෙලෝ රහක් නැති ඒවානේ .. මට දැන් පැනඩෝල් දෙකක් බොන්න වෙනවා ඔලුවේ කරකිල්ලට මේවා බලල :dull::rofl:

    මෙහ් හෙට උඹල කිඹුල් අප්පුට සුබ පතපල්ලා ! මම නම් යනවා හෙට ඒ පැත්තේ :P:rofl:

    ! හෙට :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි :baffled: අන්තිමේ ලක්ෂ ගණන් බිල් දානවා කියල නහයෙන් අඬයි :oo:

    :frown: ඒක හොදයි...... නැත්නම් දන්නවනේ වෙන දේ....... :frown: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ත්‍රෙඩ් එක දැක්කම කරකෝලා ඇත අරිය වගේ :oo: කොහුබත් කන්නත් අර *කන්නට දෙවැනි නෑ බ;අන් ගියාම ... GT ත්‍රෙඩ් එක වහන්න කියන එක අරුමයක් නෙමේ මෙහෙම ගියොත් :baffled:

    :frown: :frown: පොට වරද්ද ගන්න වගේ යන්නේ....... :angry: මාව මෙතන හිට්ලර් ට අන්දවගන්න එපා හරිය...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ ත්‍රෙඩ් එක කන්නෙ නෑ බං අරකා වගේ. ඌ ඔන්ලයින් ඉන්න ටිකේ ඔය අලුත් පෝස්ට් දාන්නෙ.

    :frown: කැතයි හොදේ අදහස් ප්‍රකාශ කිරීම...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: පිටු බරගනකම මුන් දෙන්නගේ ඒවා ඔලුව රිදෙනවා කියෝලම :baffled::baffled:

    :rofl: මොකටද කියෙව්වේ ඉතින්..... :frown: වලියක් තියෙන්නේ හෝ වලියක් ඈද ගන්න පුලුවන් වචනයක් හරි, එකෙක්ගෙන් ලියවිලාද බලන්න ඈති...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: මොකටද කියෙව්වේ ඉතින්..... :frown: වලියක් තියෙන්නේ හෝ වලියක් ඈද ගන්න පුලුවන් වචනයක් හරි, එකෙක්ගෙන් ලියවිලාද බලන්න ඈති...... :P
    :baffled::P

    :frown: මම කියන්නෑ කවුද පිස්සු $*&&%() කියලා....... :frown: දන්නවනේ...... මම හොදට හොදයි..... නරකට ඒත් හොදයි....... :frown: :yes:
    :yes::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    27dump2.jpg
     
    Status
    Not open for further replies.