මූගෙ කොයි කෑම ත් එකයි බලපුවාම![]()
අදහස් ප්රකාශ කිරීමෙන් වැලකි සිටිමි
අන්තිමේ ලක්ෂ ගණන් බිල් දානවා කියල නහයෙන් අඬයි 
මූගෙ කොයි කෑම ත් එකයි බලපුවාම![]()
අන්තිමේ ලක්ෂ ගණන් බිල් දානවා කියල නහයෙන් අඬයි 
කියවන්න එපා බං. උඩින් පල්ලෙන් බලන් පල..පිටු බරගනකම මුන් දෙන්නගේ ඒවා ඔලුව රිදෙනවා කියෝලම
![]()

කියවන්න එපා බං. උඩින් පල්ලෙන් බලන් පල..![]()

උඹේ Ab king එකට මොකද කරගත්තෙ ? මාරු කලාද ?මම බැලුව මුන් මොනාද කියල තියෙන්නේ කියල .. මෙලෝ රහක් නැති ඒවානේ .. මට දැන් පැනඩෝල් දෙකක් බොන්න වෙනවා ඔලුවේ කරකිල්ලට මේවා බලල
මෙහ් හෙට උඹල කිඹුල් අප්පුට සුබ පතපල්ලා ! මම නම් යනවා හෙට ඒ පැත්තේ![]()
රිදුනේ නෑ භය හිතුනා......... මොකද දෙදුනුත් දැන් එනගමන්........![]()
පිස්සුද හොට්ටෝ........
ඇයි හොල්මං වෙලා........ ත්රෙඩ් කන්න උඹේ තියෙන පිස්සුව ගැනයි කිව්වේ.......
කිරිය නිසා කොච්චර ආතල් එකේ ඉන්න පුලුවන්ද..... 
මම බැලුව මුන් මොනාද කියල තියෙන්නේ කියල .. මෙලෝ රහක් නැති ඒවානේ .. මට දැන් පැනඩෝල් දෙකක් බොන්න වෙනවා ඔලුවේ කරකිල්ලට මේවා බලල
මෙහ් හෙට උඹල කිඹුල් අප්පුට සුබ පතපල්ලා ! මම නම් යනවා හෙට ඒ පැත්තේ![]()

අදහස් ප්රකාශ කිරීමෙන් වැලකි සිටිමිඅන්තිමේ ලක්ෂ ගණන් බිල් දානවා කියල නහයෙන් අඬයි
![]()
ඒක හොදයි...... නැත්නම් දන්නවනේ වෙන දේ.......

යකෝ ත්රෙඩ් එක දැක්කම කරකෝලා ඇත අරිය වගේකොහුබත් කන්නත් අර *කන්නට දෙවැනි නෑ බ;අන් ගියාම ... GT ත්රෙඩ් එක වහන්න කියන එක අරුමයක් නෙමේ මෙහෙම ගියොත්
![]()
පොට වරද්ද ගන්න වගේ යන්නේ.......
මාව මෙතන හිට්ලර් ට අන්දවගන්න එපා හරිය...... 
ඌ ත්රෙඩ් එක කන්නෙ නෑ බං අරකා වගේ. ඌ ඔන්ලයින් ඉන්න ටිකේ ඔය අලුත් පෝස්ට් දාන්නෙ.
කැතයි හොදේ අදහස් ප්රකාශ කිරීම...... 
පිටු බරගනකම මුන් දෙන්නගේ ඒවා ඔලුව රිදෙනවා කියෝලම
![]()
මොකටද කියෙව්වේ ඉතින්.....
වලියක් තියෙන්නේ හෝ වලියක් ඈද ගන්න පුලුවන් වචනයක් හරි, එකෙක්ගෙන් ලියවිලාද බලන්න ඈති...... 
පිස්සු $*&&%() ඕකා නම්
මම කියන්නෑ කවුද පිස්සු $*&&%() කියලා.......
දන්නවනේ...... මම හොදට හොදයි..... නරකට ඒත් හොදයි.......