ආහ්හ්හ් කවි භායි...... පාඩු නෑනේ ඉතින් ඊයේ දවස තනිකර ඕටි වෙන්නැතිනේ.......![]()
මගුල තමයි... අපිට ඕ.ටී. නෑ..

ආහ්හ්හ් කවි භායි...... පාඩු නෑනේ ඉතින් ඊයේ දවස තනිකර ඕටි වෙන්නැතිනේ.......![]()

යකෝ ඉංග්රීසියෙන් කතාකරම ඔහොම කැත විදියට බලන්නෙපා බං දුකයිනේ.....![]()

හික්ස් තොපි වයසට යන්න කලින් නාකි උනාට අපි මක් කොරන්නද ?![]()
පළමු ප්රශ්නයෙන්ම තරඟ කොන්දේසි කඩ කරන ලදී.....
ඉස්තුතියි නමුත් අනවශ්යයි...... මම කෞතුක භාණ්ඩ එකතු නොකරමි......![]()


කව්රු හරි ඉන්නවනම් ඒකත් පෙන්නන්න පුළුවන් ඔන්න![]()

මචන් මම දැනුයි පොඩ්ඩක් ෆ්රී වුනේ...![]()
අවුලක් නෑ..... ආයේ ඔන්ලයින් පේන්න ආව ගමන් කෝල් කරනවා..... 
මම යනෝ ටටා !![]()
සුභ උදෑසනක් කුකුළණි......අද දන්තයාගේ උපන්දිනේ......
![]()
තෙලබනු අංකය එවපන්කෝ සුභපතන්න.........
ඈ බොල හොට්ටෝ..... තෝ ගාව දන්තයාගේ නම්බර් එක නැතැයි.......?? 
ඈ බොල හොට්ටෝ..... තෝ ගාව දන්තයාගේ නම්බර් එක නැතැයි.......??
![]()
ඉස්තුතියි, ඉස්තුතියි........
හොඳයි හිට්ලර් අංකල් පිළිගන්න ඔබගේ පළමු ප්රශ්නය....... ඔව් හරි නෑ හරි ලෙස පමණක් පිළිතුරු සපයන්න.......
මෙන්න ප්රශ්නය...... "ඔබ මේ වෙලාවේ යටට ඇඳලාද ඉන්නේ.......?
උඹ මේ මොකද ඒ පාර සමනලයෙක්ට ඈද ගන්න යන්නේ.......?? 
ඔබට ඇවිත් පරීක්ෂා කල හැක !ඔබට එකක් නැතිනම් මාගේ ඉවත ලූ එකක් දිය හැක
![]()
කෝටුකිතයියා ජබුක්...... 
ඉතිං බොල කැලි හොට්ටෝ නම්බරේ නැති නිසානේ ඉල්ලුවේ....... මෝල් ද බං උඹටත් ඒ පාර........
ඒක තමා හොට්ටෝ තොට නම්බර් එක SMS කලේ..... 