EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: බෙලිහුල් ඔයේ නාන්නෙ නෑ සාමාන්‍යෙයං කදු වලට වහිනවා නං හරි.. කදු වලට උඩිං කලු කරලා තියෙනවා නං හරි..
    :yes:
    මේ කතාව ඇත්ත. :yes: යන අනිත් උනුත් පොර වෙන්න කියලා කඳු පැත්තට වහින වෙලාවක ඔයට බහින්න ගියොත් කනෙන් ඇදලා එලියට ගනින්. හිටි ගමන් වතුර පාර සැර වෙනවා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අරක ගසපිය................:baffled:

    :frown: බොන්නේ නැති එකෙක්ට දුන්නා නේ එහෙනම් අර වොඩ්කා එක...... :angry: යකෝ බොන එකෙක්ට එපායේ දෙන්න...... :frown::angry: මම කොච්චර නම් ඕක ඉල්ලුවද.....?? :rolleyes: :frown: අර J & B එකවත් දීපිය දැන් ඉතින්...... :( :(

    බොන්නේ නෑ කියද්දීම කිඹුලා දුන්නනේ වොඩ්කා බෝතලේ :P

    124fvgz.jpg

    :frown: කිඹුලව, කොටියම කාපිය....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1.gif
    :D මුං ඔක්කෝම මාව ලිදට දාන්න හදන්නෙ ...
    දුප්පරයා අර ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් මේකෙ දාලා.. :oo:
    2.gif

    බලපං අයියෙ විනෝදෙට දෙයක් ලිව්වම මට වෙන දේව්.. ආයෙ නං ලියන්න හිතෙන් නෑ මොකුත් දවසකට විතර :yes:

    :frown: ඈ බොල ගොන් හොට්ටෝ, තොපිලට, මම තොග පිටින් +රෙප් දුන්නහම, හ්ම් සද්දයක් නෑ..... :no: -රෙපක් දුන්නහම තමා මෙතන පුක ඉරාගෙන කෑ ගහන්නේ.......!! :frown::angry: අනේ යකෝ තොපි වගේ උන්...... :angry:
     
    • Like
    Reactions: mldarshana

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ කතාව ඇත්ත. :yes: යන අනිත් උනුත් පොර වෙන්න කියලා කඳු පැත්තට වහින වෙලාවක ඔයට බහින්න ගියොත් කනෙන් ඇදලා එලියට ගනින්. හිටි ගමන් වතුර පාර සැර වෙනවා.

    ඔව් ඔව් ඔය නොදන්නා පැති වලට ගිහින් සෙල්ලම් දාන්න නරකයි බන් :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කතාව ඇත්ත. :yes: යන අනිත් උනුත් පොර වෙන්න කියලා කඳු පැත්තට වහින වෙලාවක ඔයට බහින්න ගියොත් කනෙන් ඇදලා එලියට ගනින්. හිටි ගමන් වතුර පාර සැර වෙනවා.
    :yes: ගිය අවුරුද්දට 4ක් විතර ගියා...
    මේ ලගකදි අර ටීචර් කෙනෙක් රෙදි හෝදන්න ගිහිං ගියා...
    වතුර පාර සැර වැඩි වෙන වෙලාව කියන්න බෑ.. අපි බලං ඉන්නකොටත් වැඩි වෙලා තියෙනවා එක පාරක්... :baffled::dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌත් අරූ වගේ අහවල් එක ගිනිගත්තා වගේද යන්නෙ ? :D

    :no: දන්නේ නෑ ෆස්ට් ටයිම් සෙට් වෙන්නේ අංජුවා :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: ගිය අවුරුද්දට 4ක් විතර ගියා...
    මේ ලගකදි අර ටීචර් කෙනෙක් රෙදි හෝදන්න ගිහිං ගියා...
    වතුර පාර සැර වැඩි වෙන වෙලාව කියන්න බෑ.. අපි බලං ඉන්නකොටත් වැඩි වෙලා තියෙනවා එක පාරක්... :baffled::dull:

    :rofl::rofl: මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ :baffled:

    අම්මෝ භයානකයි වගේ :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: ඈ බොල ගොන් හොට්ටෝ, තොපිලට, මම තොග පිටින් +රෙප් දුන්නහම, හ්ම් සද්දයක් නෑ..... :no: -රෙපක් දුන්නහම තමා මෙතන පුක ඉරාගෙන කෑ ගහන්නේ.......!! :frown::angry: අනේ යකෝ තොපි වගේ උන්...... :angry:
    මට රෙප් දුන්නා නං නම තියෙන්න එපැයි.. තිබුන් නෑ කිසිම නමක්... :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl: මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ :baffled:

    අම්මෝ භයානකයි වගේ :dull:
    :D:D හොදට අව්ව පායලා තියේ නං දෙයියනේ කියලා බැහැලා.. පැය බාගයක් විතර ඉදලං ගොඩට වර.. එහෙම ලොකූ බය සීන් නෑ..
    පරිස්සම ගැනයි කිව්වෙ.. බිබී ඉන්න හොද නෑ නෙ කොහොමත් වතුරෙ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න මචන් ආස්චර්ය....... ගිය මාසේ වටවල කහට 200g එක 165/= යි, අද ඒක 175/= ..... බස් ගාස්තු වැඩි උනහම කෑ ගහන උන් සද්ද නෑ මේවට....... :(

    කොස් මාමේ, එළවලු ගණන් අඩු වෙලාද බං....?? අද මම එළවලු තොග කරන කඩේකින් එළවලු ගත්තා, කැරට් 250 / බෝංචි 250 / මාළු මිරිස් 250 / රාබු 200 / ගෝවා 250 ගත්තා 140/= නේ උනේ..... :) කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ..... :no:

    ඒත් ෆුඩ් සිටි එකෙන් ගත්ත අමු මිරිස් නම් කිලෝ එක 510/= , තක්කාලි කිලෝ එක 148/= , සලාද කොල කිලෝ එක 175/= යි...... :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විහිලු තේරේ.. විහිලු ඉවර උනාට පස්සෙ ආයෙ ඇදලා ලිං වලට දාන එක නොතේරේ...
    ඇයි බං මම හොද නැද්ද... පාඩුවෙ ඉන්නවනෙ.. උඹලට ඉස්සර වගේ වද දෙන්නෙත් නෑ මේක කකා.. මට අවශ්‍ය වෙලාවට විතරක් ඇවිත් කමෙන්ට කරලා යනවා විතරයි
    2.gif
    :yes:

    කවුද බං උඹ නරකයි කිව්වේ... විහිලු ඉවරයි කියලා එහෙම සීමාවක් නම් මම දැනන් හිටියේ නෑ... :P ලිං වලට දානේ හුදු ආතල් එකට මිසක් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි... :cool:
    මට නම් මේක කෑවා කියලා අවුලක් නෑ.. ඕන එකක්.. මට මේකේ එකෙක්වත් වදයක් වෙලත් නෑ.. වෙන්නේත් නෑ... :yes:
    දැන් ඇති තොගේ අඬොවැඩියාව.. කට වහගෙන දුප් පරයා... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම හ්ම්ම්.. ඒක තමා :angry: එකක් දැක්කම මේකෙ උං දකින එක්ක නෑ කියලා.. දෙකක්ම දාලා... පස්සෙ එකක් එඩිට් කරලා.. :frown::angry::angry:

    :frown: යකෝ දකින්නේ නෑ කියලා නෙවේ..... මේ කිරියේ අවුලක් නිසා පෝස්ට් දෙක දෙක වැටිලා..... ඒකයි එඩිට් කරේ...... :yes:
     
    Status
    Not open for further replies.