මේ කතාව ඇත්ත.බෙලිහුල් ඔයේ නාන්නෙ නෑ සාමාන්‍යෙයං කදු වලට වහිනවා නං හරි.. කදු වලට උඩිං කලු කරලා තියෙනවා නං හරි..
![]()
යන අනිත් උනුත් පොර වෙන්න කියලා කඳු පැත්තට වහින වෙලාවක ඔයට බහින්න ගියොත් කනෙන් ඇදලා එලියට ගනින්. හිටි ගමන් වතුර පාර සැර වෙනවා.එහෙනම් අරක ගසපිය................![]()
බොන්නේ නැති එකෙක්ට දුන්නා නේ එහෙනම් අර වොඩ්කා එක......
යකෝ බොන එකෙක්ට එපායේ දෙන්න...... 
මම කොච්චර නම් ඕක ඉල්ලුවද.....??
අර J & B එකවත් දීපිය දැන් ඉතින්......
බොන්නේ නෑ කියද්දීම කිඹුලා දුන්නනේ වොඩ්කා බෝතලේ
![]()
කිඹුලව, කොටියම කාපිය....... 
ඌත් අරූ වගේ අහවල් එක ගිනිගත්තා වගේද යන්නෙ ?අංජුවගේ වෑන් එක
![]()

![]()
මුං ඔක්කෝම මාව ලිදට දාන්න හදන්නෙ ...
දුප්පරයා අර ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් මේකෙ දාලා..![]()
![]()
බලපං අයියෙ විනෝදෙට දෙයක් ලිව්වම මට වෙන දේව්.. ආයෙ නං ලියන්න හිතෙන් නෑ මොකුත් දවසකට විතර![]()
ඈ බොල ගොන් හොට්ටෝ, තොපිලට, මම තොග පිටින් +රෙප් දුන්නහම, හ්ම් සද්දයක් නෑ.....
-රෙපක් දුන්නහම තමා මෙතන පුක ඉරාගෙන කෑ ගහන්නේ.......!! 
අනේ යකෝ තොපි වගේ උන්...... 
මේ කතාව ඇත්ත.යන අනිත් උනුත් පොර වෙන්න කියලා කඳු පැත්තට වහින වෙලාවක ඔයට බහින්න ගියොත් කනෙන් ඇදලා එලියට ගනින්. හිටි ගමන් වතුර පාර සැර වෙනවා.

මේ කතාව ඇත්ත.යන අනිත් උනුත් පොර වෙන්න කියලා කඳු පැත්තට වහින වෙලාවක ඔයට බහින්න ගියොත් කනෙන් ඇදලා එලියට ගනින්. හිටි ගමන් වතුර පාර සැර වෙනවා.
ගිය අවුරුද්දට 4ක් විතර ගියා... 

ඌත් අරූ වගේ අහවල් එක ගිනිගත්තා වගේද යන්නෙ ?![]()
දන්නේ නෑ ෆස්ට් ටයිම් සෙට් වෙන්නේ අංජුවා 
ගිය අවුරුද්දට 4ක් විතර ගියා...
මේ ලගකදි අර ටීචර් කෙනෙක් රෙදි හෝදන්න ගිහිං ගියා...
වතුර පාර සැර වැඩි වෙන වෙලාව කියන්න බෑ.. අපි බලං ඉන්නකොටත් වැඩි වෙලා තියෙනවා එක පාරක්...![]()

මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ 

මට රෙප් දුන්නා නං නම තියෙන්න එපැයි.. තිබුන් නෑ කිසිම නමක්...ඈ බොල ගොන් හොට්ටෝ, තොපිලට, මම තොග පිටින් +රෙප් දුන්නහම, හ්ම් සද්දයක් නෑ.....
-රෙපක් දුන්නහම තමා මෙතන පුක ඉරාගෙන කෑ ගහන්නේ.......!!
අනේ යකෝ තොපි වගේ උන්......
![]()

මම දැක්කෙත් නෑ දන්නෙත් නෑ
අම්මෝ භයානකයි වගේ![]()

හොදට අව්ව පායලා තියේ නං දෙයියනේ කියලා බැහැලා.. පැය බාගයක් විතර ඉදලං ගොඩට වර.. එහෙම ලොකූ බය සීන් නෑ..
එහෙනං දන්න යකා හොඳ වෙයිද දන්නෙ නෑ..දන්නේ නෑ ෆස්ට් ටයිම් සෙට් වෙන්නේ අංජුවා
![]()

කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ.....

කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ.....

විහිලු තේරේ.. විහිලු ඉවර උනාට පස්සෙ ආයෙ ඇදලා ලිං වලට දාන එක නොතේරේ...
ඇයි බං මම හොද නැද්ද... පාඩුවෙ ඉන්නවනෙ.. උඹලට ඉස්සර වගේ වද දෙන්නෙත් නෑ මේක කකා.. මට අවශ්‍ය වෙලාවට විතරක් ඇවිත් කමෙන්ට කරලා යනවා විතරයි![]()
![]()
ලිං වලට දානේ හුදු ආතල් එකට මිසක් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි... 


හ්ම්ම හ්ම්ම්.. ඒක තමාඑකක් දැක්කම මේකෙ උං දකින එක්ක නෑ කියලා.. දෙකක්ම දාලා... පස්සෙ එකක් එඩිට් කරලා..
![]()
යකෝ දකින්නේ නෑ කියලා නෙවේ..... මේ කිරියේ අවුලක් නිසා පෝස්ට් දෙක දෙක වැටිලා..... ඒකයි එඩිට් කරේ...... 