හෆොයි.... කඩුවෙල පොලේ එලවලු ගිනි ගණන්..... අනික ඒක ඈවිදින්නවත් පුලුවන් පොලක් යෑ......
![]()
මගේ අම්මෝ එකේ කොහෙද බං ඇවිදින්නේ පිස්සු වගේ ගියාම ඇතුලට එලියට එන්නේ කොයි වෙළෙද කියලා ඉවසුම් නැතුව ඉන්නේ.....
හෆොයි.... කඩුවෙල පොලේ එලවලු ගිනි ගණන්..... අනික ඒක ඈවිදින්නවත් පුලුවන් පොලක් යෑ......
![]()
ඉතින් මොකෝ අපතයෝ කිව්වේ නැත්තේ මාතලේ එනවානම්![]()

අප්‍රේල් මාසේ දිහාවට කරන්ට් බිලත් වැඩිවුණාම කොහොමද ආතල්එක....![]()
ආතල් එක කන් දෙකෙන් බේරෙන්නේ...... දැන් අපි නම්, දවසට උදේට පැයයි, හවසට පැයයි, ෆ්‍රිජ් එකත් ඕෆ් කරනවා බං......
ලයිට් බිල උඩ ගියොත් අනිවා, වතුර බිලත් උඩ යවයි.......
ආන් ඒ අස්සේ, බාල පෙට්‍රල් / ඩීසල් වගයක් ගොඩ බාලලු ත්රිකුණාමලේට.......
උදේම ගිහින් කාර් එක ෆුල් ටෑන්ක් කරා...... බස් වලට නම් ඉතින් කරන්න දෙයක් නෑ........

එක හින්ද මම අද වැඩට ගියෙත් නැහැ
යකෝ මුන්ට ආශ්චර්ය අපිට හිගමන![]()
මොකෝ වැඩට නොගියේ......?? කරන්ට් එක කපලද.....??
මම බැලුවේ අර LED බල්බ් ටිකක්වත් හදා ගන්න කියලා බං...... 
ඉතින් මොකෝ අපතයෝ කිව්වේ නැත්තේ මාතලේ එනවානම්![]()
එහෙම එකකට නම් ගියෙවෙන්නෙ නෑ මේවෙද්දි
![]()

ඔව් එහෙම වැඩක්වත් කරගනින් බන්මොකෝ වැඩට නොගියේ......?? කරන්ට් එක කපලද.....??
![]()
මම බැලුවේ අර LED බල්බ් ටිකක්වත් හදා ගන්න කියලා බං......
![]()

හුටා සේක! උඹ මාතලේද....? කාටවත් කියා කියා ඉන්න වෙලා තිබුනේ නෑ..... සිකුරාදා හවස සැට් වුනේ සෙනසුරාදා පාන්දරම ගියා.......

සිරාවට ඒ පැත්තෙ අපතයෙකුත් ඉන්නවනේ ,,සංජියට අමතක වෙලා![]()

මාර හු**ක් නේ බන් මේක. ත්රිකුනමලෙන් තෙල් ගේන්නේ සිපෙට්කොද, නැත්නම් IOC ද....ආතල් එක කන් දෙකෙන් බේරෙන්නේ...... දැන් අපි නම්, දවසට උදේට පැයයි, හවසට පැයයි, ෆ්‍රිජ් එකත් ඕෆ් කරනවා බං......
ලයිට් බිල උඩ ගියොත් අනිවා, වතුර බිලත් උඩ යවයි.......
ආන් ඒ අස්සේ, බාල පෙට්‍රල් / ඩීසල් වගයක් ගොඩ බාලලු ත්රිකුණාමලේට.......
උදේම ගිහින් කාර් එක ෆුල් ටෑන්ක් කරා...... බස් වලට නම් ඉතින් කරන්න දෙයක් නෑ........
![]()
![]()

අද ගියේ නැහැ බන් සිරාවටම සිරාවටම දෙන එපාම වෙලා තියෙන්නේ වැඩට යන එකත් යන්න එන්නයි මග වියදමුයි ගත්තම දවසට රු 1000 ක් විතර ඉවරයි
ඉතින බන් පඩිය හම්බවෙන්නෙත් 30ක් විතර
]මග වියදම්නට පඩිය ඉවරයි![]()
දවසකට මග වියදම 1000ක්.....??
ඒ මොකෝ බං එච්චර....?? ත්‍රී වීල් එකකද වැඩට යන්නේ.......??ඔව් ඔව් විකියා කේතලෙන් මල්ලක් නේ ගෙනල්ල තියෙන්නේ....මගේ උන්ද මාතලේ උබ කොහෙද ගියේ මාතලේ![]()
ඔය ioc තෙල්. ceypetco නෙමෙයි.මාර හු**ක් නේ බන් මේක. ත්රිකුනමලෙන් තෙල් ගේන්නේ සිපෙට්කොද, නැත්නම් IOC ද....![]()
එහෙනම් ආයෙත් සිපෙට්කෝ ගහන්න ඕනි....ඔය ioc තෙල්. ceypetco නෙමෙයි.

carrot 1kg 100/- gowa mal 200/- ala 100/- pears 50/- gediyak...anik ewaa nam aspa ganan..munge ammalaata 