කොහුබත් වලට ගහනවා ෆෝමලීන්..... (අම්මපා කටට එන ඒවා කියන්න විදියක් නැති හැටි........)

ee method eka nam gana adu ekak wage ?![]()

කොහුබත් වලට ගහනවා ෆෝමලීන්..... (අම්මපා කටට එන ඒවා කියන්න විදියක් නැති හැටි........)

ee method eka nam gana adu ekak wage ?![]()

මම නම් තොග කරන තැනකින් එළවලු ගන්නේ..... අපි දෙන්නට ඉතින් සතියකට, මහ ගොඩක් ඕනා නෑ නේ..... ඉතින් සමහර වෙලාවට, ෆුඩ් සිටියෙනුත් ගන්නවා...... පොඩ්ඩක් ගන්නකොට, ෆුඩ් සිටියෙන් ගන්න එක වාසි.....
![]()
තියෙන අයත් නැති අයත් ඉන්නවා....... මොකක්ද දැනගන්න ඕනේ.......?
දැන් ඔබට කොහුබත් උපයෝගීකරගෙන ෆැමිලි ප්ලෑනින් කරනා ආකාරය සවිස්තරව දැනගත හැකි වනු ඇත![]()
කොහුබත් කන්නා ජබුක්......කාර් කාරය පව් කියල හිතුන බන්, පිටිපස්සේ දකුණු මුල්ල එබිලා. බෆර් එක නම් හොඳටම ඇදවෙලා....![]()
හෆොයි..... ඕවා හදන්න ගියහම එපා වෙනවනේ බං.......ee method eka nam gana adu ekak wage ?![]()
උඹ මේක කාගෙන එනකොට ඒ වලිය අහවරයි......![]()
වලිය නම් අහවරයි, ඒත් දෙන්න දෙපැත්තට වෙලා ඔරෝ ඔරෝ ඉන්නවා පොලොසියෙන් හරි ඉන්ෂුවරන්ස් එකෙන් හරි එනකන් වෙන්න ඕනි...
අපරාදේ උඹට තිබ්බේ කාර් එකේ එකාව ෆෝම් කරලා, අරූට දෙකක් අන්නවන්න..... 
හුටා! සංජියෝ මලයාට කියපන් වෙන්න වයිෆ් ගෙන් පච්ච කොටපු එකෙක් එක්ක ආශ්රයක් තිබ්බාද කියලා අහන්න කියලා![]()
එහෙමනම් මලයට වෙන අතක් බලාගන්නත් කියල කියපන්....![]()

Condum case eka upset.. Tablet ganna ekath hoda na neda ?
poddak pahadili karala denna..loop seen eka mata tikak appiriyai wage..wena monawada safe methods?
Condum case eka upset.. Tablet ganna ekath hoda na neda ?
poddak pahadili karala denna..loop seen eka mata tikak appiriyai wage..wena monawada safe methods?
සවභාවිකම ක්රමය තාම සේෆ් නැති කාලෙට කොළඹට ටිකට් අරන් නුගේගොඩ හරියෙන් බහින එක....Condum case eka upset.. Tablet ganna ekath hoda na neda ?
poddak pahadili karala denna..loop seen eka mata tikak appiriyai wage..wena monawada safe methods?
ඔක්කොටම කලින් කියමු බලන්න ඇත්තටමද මේ අහන්නේ......? ඔය වගේ ප්රශ්න සාමාන්යෙන් වැඩිපුර එන්නේ කාන්තා පාර්ශවයට......
හෆොයි..... ඕවා හදන්න ගියහම එපා වෙනවනේ බං.......
ඇත්තනේ බන්, මටත් දැන් මීටර් වුනේ, ලූප් අප්පිරියයි කියන්නේ මූ කාන්තා පාර්ශවයේ එකෙක්ද....ඔක්කොටම කලින් කියමු බලන්න ඇත්තටමද මේ අහන්නේ......? ඔය වගේ ප්රශ්න සාමාන්යෙන් වැඩිපුර එන්නේ කාන්තා පාර්ශවයට......

සවභාවිකම ක්රමය තාම සේෆ් නැති කාලෙට කොළඹට ටිකට් අරන් නුගේගොඩ හරියෙන් බහින එක....
අනෙක් හැම ක්රමයේම වගේ අතුරු අභාද තිබේ. පවුලට ආදරේ නම් උඹ ටිකක් හිතල, පොඩි කැපකිරීමක් කරලා කොන්ඩම් යූස් කරපන්....