EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මම නම් තොග කරන තැනකින් එළවලු ගන්නේ..... අපි දෙන්නට ඉතින් සතියකට, මහ ගොඩක් ඕනා නෑ නේ..... ඉතින් සමහර වෙලාවට, ෆුඩ් සිටියෙනුත් ගන්නවා...... පොඩ්ඩක් ගන්නකොට, ෆුඩ් සිටියෙන් ගන්න එක වාසි..... :yes:

    ඔය තොග කඩේ කියන්නේ අර බණ්ඩාරවත්ත හන්දියේ ලාෆ්ස් ඒක ඉස්සරහ තියෙන එකනේ නේද.....?
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තියෙන අයත් නැති අයත් ඉන්නවා....... මොකක්ද දැනගන්න ඕනේ.......?

    Condum case eka upset.. Tablet ganna ekath hoda na neda ?
    poddak pahadili karala denna..loop seen eka mata tikak appiriyai wage..wena monawada safe methods?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාර් කාරය පව් කියල හිතුන බන්, පිටිපස්සේ දකුණු මුල්ල එබිලා. බෆර් එක නම් හොඳටම ඇදවෙලා....:(

    :( හෆොයි..... ඕවා හදන්න ගියහම එපා වෙනවනේ බං.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ee method eka nam gana adu ekak wage ? :D

    හැබැයි වගකියන්නේ නෑ...... මම කොයිතරම් කිව්වත් ඇහුවේ නැතුව ඔය ක්‍රමේ පාවිච්චි කරලා තමයි ඔය කින් පඩිපෙලක් වගේ ළමයි හදාගෙන තියෙන්නේ ගෙදර උඩ තට්ටුවට නගින්න පුළුවන් වෙන්න.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මේක කාගෙන එනකොට ඒ වලිය අහවරයි......:P

    :rofl:

    වලිය නම් අහවරයි, ඒත් දෙන්න දෙපැත්තට වෙලා ඔරෝ ඔරෝ ඉන්නවා පොලොසියෙන් හරි ඉන්ෂුවරන්ස් එකෙන් හරි එනකන් වෙන්න ඕනි...

    :oo: අපරාදේ උඹට තිබ්බේ කාර් එකේ එකාව ෆෝම් කරලා, අරූට දෙකක් අන්නවන්න..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා! සංජියෝ මලයාට කියපන් වෙන්න වයිෆ් ගෙන් පච්ච කොටපු එකෙක් එක්ක ආශ්‍රයක් තිබ්බාද කියලා අහන්න කියලා :D

    :rofl: :P

    :yes::yes:
    එහෙමනම් මලයට වෙන අතක් බලාගන්නත් කියල කියපන්....:P

    :yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Condum case eka upset.. Tablet ganna ekath hoda na neda ?
    poddak pahadili karala denna..loop seen eka mata tikak appiriyai wage..wena monawada safe methods?

    ඔක්කොටම කලින් කියමු බලන්න ඇත්තටමද මේ අහන්නේ......? ඔය වගේ ප්‍රශ්න සාමාන්යෙන් වැඩිපුර එන්නේ කාන්තා පාර්ශවයට......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Condum case eka upset.. Tablet ganna ekath hoda na neda ?
    poddak pahadili karala denna..loop seen eka mata tikak appiriyai wage..wena monawada safe methods?
    සවභාවිකම ක්‍රමය තාම සේෆ් නැති කාලෙට කොළඹට ටිකට් අරන් නුගේගොඩ හරියෙන් බහින එක....
    අනෙක් හැම ක්‍රමයේම වගේ අතුරු අභාද තිබේ. පවුලට ආදරේ නම් උඹ ටිකක් හිතල, පොඩි කැපකිරීමක් කරලා කොන්ඩම් යූස් කරපන්....
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඔක්කොටම කලින් කියමු බලන්න ඇත්තටමද මේ අහන්නේ......? ඔය වගේ ප්‍රශ්න සාමාන්යෙන් වැඩිපුර එන්නේ කාන්තා පාර්ශවයට......

    eyalage prasnath ape ewa wenawane..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔක්කොටම කලින් කියමු බලන්න ඇත්තටමද මේ අහන්නේ......? ඔය වගේ ප්‍රශ්න සාමාන්යෙන් වැඩිපුර එන්නේ කාන්තා පාර්ශවයට......
    ඇත්තනේ බන්, මටත් දැන් මීටර් වුනේ, ලූප් අප්පිරියයි කියන්නේ මූ කාන්තා පාර්ශවයේ එකෙක්ද....:baffled:
     
    kingdewi

    Well-known member
  • සවභාවිකම ක්‍රමය තාම සේෆ් නැති කාලෙට කොළඹට ටිකට් අරන් නුගේගොඩ හරියෙන් බහින එක....
    අනෙක් හැම ක්‍රමයේම වගේ අතුරු අභාද තිබේ. පවුලට ආදරේ නම් උඹ ටිකක් හිතල, පොඩි කැපකිරීමක් කරලා කොන්ඩම් යූස් කරපන්....

    ඈ බන් මිණියො මග බැස්සත් වැඩ සැට් වෙන්න පුලුවන් නේ ....අමතක උනාද ?:yes:
     
    Status
    Not open for further replies.