Elakiri eke badapu wun dan hodatama wadi, eeyema kiiyak hambunada![]()
ඉතින් උඹත් බැදපන්.... කෑල්ලත් එක්ක රට වටේ රවුම් ගගහා, ෆොටෝ අප්ලෝඩ් කර කර ඉන්නේ නැතුව බැදපන් දැන්...... 
Elakiri eke badapu wun dan hodatama wadi, eeyema kiiyak hambunada![]()
ඉතින් උඹත් බැදපන්.... කෑල්ලත් එක්ක රට වටේ රවුම් ගගහා, ෆොටෝ අප්ලෝඩ් කර කර ඉන්නේ නැතුව බැදපන් දැන්...... 
]]උඹ දැන්ද නැගිට්ටෙ![]()

Ahh nico iye umbala gedara yaddi keeyada ? Anjuwa ta mool wage wenna athi wennappuwata yanakan![]()
රෑට කන්නේ නැත්ද...![]()
දවසටම උදේට විතරලු කන්නේ මූ...... Cost cutting ලු..... 
කොහේ වුනත් සනීප පැත්ත බං.....![]()
ගියහම එන්න හිතෙන්නේ නෑ..... දවසම ගානට කූල් එක..... 
දවසටම උදේට විතරලු කන්නේ මූ...... Cost cutting ලු.....
![]()
තොපිලා වගේ එවුන් ඉද්දි ඌ උදේට හරි කන ඒක ගැන සතුටු වෙයන්......

Iye indan nagitala ban thama paya bagayai nidiya gatte![]()

බසුත් සමඟ ළිඳට![]()
බොරු නෙවෙයිනේ..... මූ සතියට සැරයක් විතර නැන්දම්මා බලන්න යනවා වගේ ක්ලිනික් එකට ගිහිං හිටියම ඉතිං අර කිඹුල් මාමාට කොහෙද කෑමක්......

නදීරයා ද රියදුරු උන්නැහේ......?![]()

අම්මෝ, නදීරයා එක්ක නම් කොහෙවත් යන්නේ නෑ කියලා හිතා ගත්තා......
64.8Km...... ලොකු ගේමකුත් නෙවේ රෑට ඉතින්.......
කොහුබත් වලට ගහනවා ෆෝමලීන්..... (අම්මපා කටට එන ඒවා කියන්න විදියක් නැති හැටි........)
කියපන් කියපන් කමක් නෑ..... 
ඔය තොග කඩේ කියන්නේ අර බණ්ඩාරවත්ත හන්දියේ ලාෆ්ස් ඒක ඉස්සරහ තියෙන එකනේ නේද.....?
ඔව් ඔව්..... අමායා හොටෙල් එකේ උන්ගේ එළවලු කඩේ..... 
අම්මෝ, නදීරයා එක්ක නම් කොහෙවත් යන්නේ නෑ කියලා හිතා ගත්තා......
![]()
64.8Km...... ලොකු ගේමකුත් නෙවේ රෑට ඉතින්.......
![]()
කියපන් කියපන් කමක් නෑ.....
![]()

නිදාගන් .
.නැත්නම් මරු කියවයි උඹ ..අපිටනම් ඔය කෙළිය හුරුයි![]()
හැබැයි වගකියන්නේ නෑ...... මම කොයිතරම් කිව්වත් ඇහුවේ නැතුව ඔය ක්‍රමේ පාවිච්චි කරලා තමයි ඔය කින් පඩිපෙලක් වගේ ළමයි හදාගෙන තියෙන්නේ ගෙදර උඩ තට්ටුවට නගින්න පුළුවන් වෙන්න.....
දෙන කිංග් ජබුක්...... 