mama oka danne na practically..eeth oka karana widiha details dawasak ahuwa..porak kiwwa kalayak yaddi loop eke eka eka dewal ekathu wela narak wenawa kiyala..ewa passe infect wenna puluwan kiyala..ekai ehema kiwwe banඇත්තනේ බන්, මටත් දැන් මීටර් වුනේ, ලූප් අප්පිරියයි කියන්නේ මූ කාන්තා පාර්ශවයේ එකෙක්ද....![]()
ඔය හැම එකේදිම වෙන්න පුළුවන්නේ මචන්, LRT කරලා තියෙද්දී ළමයි හම්බවුනු දෙන්නෙක් මම දැකල තියෙනවා. එක තාත්ත කෙනෙක් ට ගහන්න ගියා හරියට LRT එක කලේ නෑ කියල.....ඈ බන් මිණියො මග බැස්සත් වැඩ සැට් වෙන්න පුලුවන් නේ ....අමතක උනාද ?![]()
සවභාවිකම ක්රමය තාම සේෆ් නැති කාලෙට කොළඹට ටිකට් අරන් නුගේගොඩ හරියෙන් බහින එක....
අනෙක් හැම ක්රමයේම වගේ අතුරු අභාද තිබේ. පවුලට ආදරේ නම් උඹ ටිකක් හිතල, පොඩි කැපකිරීමක් කරලා කොන්ඩම් යූස් කරපන්....
mama oka danne na practically..eeth oka karana widiha details dawasak ahuwa..porak kiwwa kalayak yaddi loop eke eka eka dewal ekathu wela narak wenawa kiyala..ewa passe infect wenna puluwan kiyala..ekai ehema kiwwe ban

එස් එම් ඩී දාල හදන බල්බ් තියෙනව උඹලගෙ ගෙවල් පැත්තෙ තියෙන කර්මාන්ත පුරයෙ
රු 1175 ඉඳන් පහලට තියෙනව .
.අපිට පෙරේද ගෙනාව![]()
එතන කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවද බං.....?? 
eyalage prasnath ape ewa wenawane..
ඔය හැම එකේදිම වෙන්න පුළුවන්නේ මචන්, LRT කරලා තියෙද්දී ළමයි හම්බවුනු දෙන්නෙක් මම දැකල තියෙනවා. එක තාත්ත කෙනෙක් ට ගහන්න ගියා හරියට LRT එක කලේ නෑ කියල.....

ඇත්තනේ බන්, මටත් දැන් මීටර් වුනේ, ලූප් අප්පිරියයි කියන්නේ මූ කාන්තා පාර්ශවයේ එකෙක්ද....![]()
එතකොට මේ ඔයාගේ ප්රශ්නයක් ගැන නෙවෙයිද අහන්නේ........
mama oka danne na practically..eeth oka karana widiha details dawasak ahuwa..porak kiwwa kalayak yaddi loop eke eka eka dewal ekathu wela narak wenawa kiyala..ewa passe infect wenna puluwan kiyala..ekai ehema kiwwe ban
Gani gana hithanna one nathda ban ethakota?
හොඳයි වැල්වටාරම් නැතුව කෙලින්ම කියමුකෝ ඔයා මොන පර්ශවයේද කියලා...... එතකොට මිට වඩා පහසුයි කතාකරන ඒක......



Elakiri eke badapu wun dan hodatama wadi, eeyema kiiyak hambunada![]()

]]උඹ දැන්ද නැගිට්ටෙAhh nico iye umbala gedara yaddi keeyada ? Anjuwa ta mool wage wenna athi wennappuwata yanakan![]()

Ai yakoooo therenne nathda mama kollek kiyala...![]()

හරි මම බලන්නම්...... 