EK Married Club-5

Status
Not open for further replies.

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඇත්තනේ බන්, මටත් දැන් මීටර් වුනේ, ලූප් අප්පිරියයි කියන්නේ මූ කාන්තා පාර්ශවයේ එකෙක්ද....:baffled:
    mama oka danne na practically..eeth oka karana widiha details dawasak ahuwa..porak kiwwa kalayak yaddi loop eke eka eka dewal ekathu wela narak wenawa kiyala..ewa passe infect wenna puluwan kiyala..ekai ehema kiwwe ban
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈ බන් මිණියො මග බැස්සත් වැඩ සැට් වෙන්න පුලුවන් නේ ....අමතක උනාද ?:yes:
    ඔය හැම එකේදිම වෙන්න පුළුවන්නේ මචන්, LRT කරලා තියෙද්දී ළමයි හම්බවුනු දෙන්නෙක් මම දැකල තියෙනවා. එක තාත්ත කෙනෙක් ට ගහන්න ගියා හරියට LRT එක කලේ නෑ කියල.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සවභාවිකම ක්‍රමය තාම සේෆ් නැති කාලෙට කොළඹට ටිකට් අරන් නුගේගොඩ හරියෙන් බහින එක....
    අනෙක් හැම ක්‍රමයේම වගේ අතුරු අභාද තිබේ. පවුලට ආදරේ නම් උඹ ටිකක් හිතල, පොඩි කැපකිරීමක් කරලා කොන්ඩම් යූස් කරපන්....

    ඒක පට්ට කතාව ඈ.........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එස් එම් ඩී දාල හදන බල්බ් තියෙනව උඹලගෙ ගෙවල් පැත්තෙ තියෙන කර්මාන්ත පුරයෙ
    රු 1175 ඉඳන් පහලට තියෙනව .
    .අපිට පෙරේද ගෙනාව :yes:

    :oo: එතන කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවද බං.....?? :rolleyes:
     

    kingdewi

    Well-known member
  • ඔය හැම එකේදිම වෙන්න පුළුවන්නේ මචන්, LRT කරලා තියෙද්දී ළමයි හම්බවුනු දෙන්නෙක් මම දැකල තියෙනවා. එක තාත්ත කෙනෙක් ට ගහන්න ගියා හරියට LRT එක කලේ නෑ කියල.....

    ඔවු මචන් 100% සේෆ් ඉතින් total abstinence විතරයි :yes:
    ඒත් මග' බහින එක දැන් ප්‍රැක්ටිස් කරන්න එපා කියනව නේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්තනේ බන්, මටත් දැන් මීටර් වුනේ, ලූප් අප්පිරියයි කියන්නේ මූ කාන්තා පාර්ශවයේ එකෙක්ද....:baffled:

    හ්ම්ම්ම්........ මටත් පුදුම හිතුනේ අපිට ආපු නැති ප්‍රශ්නයක් නිසා ඕක.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mama oka danne na practically..eeth oka karana widiha details dawasak ahuwa..porak kiwwa kalayak yaddi loop eke eka eka dewal ekathu wela narak wenawa kiyala..ewa passe infect wenna puluwan kiyala..ekai ehema kiwwe ban

    හොඳයි වැල්වටාරම් නැතුව කෙලින්ම කියමුකෝ ඔයා මොන පර්ශවයේද කියලා...... එතකොට මිට වඩා පහසුයි කතාකරන ඒක......
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    හොඳයි වැල්වටාරම් නැතුව කෙලින්ම කියමුකෝ ඔයා මොන පර්ශවයේද කියලා...... එතකොට මිට වඩා පහසුයි කතාකරන ඒක......

    Ai yakoooo therenne nathda mama kollek kiyala...:D:rofl::rofl:
     
    Status
    Not open for further replies.