EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Elakiri eke badapu wun dan hodatama wadi, eeyema kiiyak hambunada :P

    :oo: ඉතින් උඹත් බැදපන්.... කෑල්ලත් එක්ක රට වටේ රවුම් ගගහා, ෆොටෝ අප්ලෝඩ් කර කර ඉන්නේ නැතුව බැදපන් දැන්...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බසුත් සමඟ ළිඳට :P

    බොරු නෙවෙයිනේ..... මූ සතියට සැරයක් විතර නැන්දම්මා බලන්න යනවා වගේ ක්ලිනික් එකට ගිහිං හිටියම ඉතිං අර කිඹුල් මාමාට කොහෙද කෑමක්......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නදීරයා ද රියදුරු උන්නැහේ......? :confused:

    :yes::yes: අම්මෝ, නදීරයා එක්ක නම් කොහෙවත් යන්නේ නෑ කියලා හිතා ගත්තා...... :shocked:

    :oo: 64.8Km...... ලොකු ගේමකුත් නෙවේ රෑට ඉතින්....... :P

    :baffled::baffled::baffled::baffled:

    කොහුබත් වලට ගහනවා ෆෝමලීන්..... (අම්මපා කටට එන ඒවා කියන්න විදියක් නැති හැටි........)

    :rofl: කියපන් කියපන් කමක් නෑ..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය තොග කඩේ කියන්නේ අර බණ්ඩාරවත්ත හන්දියේ ලාෆ්ස් ඒක ඉස්සරහ තියෙන එකනේ නේද.....?

    :yes: ඔව් ඔව්..... අමායා හොටෙල් එකේ උන්ගේ එළවලු කඩේ..... :yes:
     

    kingdewi

    Well-known member
  • :yes::yes: අම්මෝ, නදීරයා එක්ක නම් කොහෙවත් යන්නේ නෑ කියලා හිතා ගත්තා...... :shocked:

    :oo: 64.8Km...... ලොකු ගේමකුත් නෙවේ රෑට ඉතින්....... :P



    :rofl: කියපන් කියපන් කමක් නෑ..... :P

    කියහන් සංජියෝ මූටත් ප්‍රශ්නයක්ලු ....උඹ ඔච්චර ෆිට් එක වෙලත් මේව හංගනවනෙ බන් රත්තෝ :P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිදාගන් .
    .නැත්නම් මරු කියවයි උඹ ..අපිටනම් ඔය කෙළිය හුරුයි :yes:

    අනේ දෙයියනේ වැරදිලාවත් මම අද පාරට බහින්නේ නෑ 5 වෙනකන්..... නිදිමත මඟ මරුවා අද කොහෙද දන්නෙත් නැනේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි වගකියන්නේ නෑ...... මම කොයිතරම් කිව්වත් ඇහුවේ නැතුව ඔය ක්‍රමේ පාවිච්චි කරලා තමයි ඔය කින් පඩිපෙලක් වගේ ළමයි හදාගෙන තියෙන්නේ ගෙදර උඩ තට්ටුවට නගින්න පුළුවන් වෙන්න.....

    :rofl: දෙන කිංග් ජබුක්...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: අම්මෝ, නදීරයා එක්ක නම් කොහෙවත් යන්නේ නෑ කියලා හිතා ගත්තා...... :shocked:

    :oo: 64.8Km...... ලොකු ගේමකුත් නෙවේ රෑට ඉතින්....... :P

    :rofl: කියපන් කියපන් කමක් නෑ..... :P

    ඇයි මොකෝ ඌ උඹටත් ජිවිතේ අනියත බව පෙන්නුවද......?

    මට බෑ.......
     
    Status
    Not open for further replies.