කට්ට අව්වෙ තියන වාහනයක් නං ඇතුලෙ දාලා ගියොත් ඕවා වෙන්න පුලුවං.
කිං ලොක්කා, මූට සප් එකක් දීපන් :http://www.elakiri.lk/forum/showthread.php?t=1540158
මොකක්ද කිං අයියේ ඒ සිද්දිය....... අසනීපයක්ද නැතනම් හැටිද.....?
?එක්කො යූරින් ඉන්ෆෙක්ෂන් එකක් ..
..බරපතල විදියට හිතනවනම් ගොනෝරියා හෙවත් සුදු බින්දුම වෙන්නත් පුලුවන්.
.ඒත් වැඩි විස්තර අහන්නෙ නැතුව මොනාත් කියන්න බෑනෙ

http://www.std-gov.org/images/gonorrhea___.gif
වරෙව් එතනට...... ඌට සලකන්න....... 


ගේම නම් ගේම හරි..... ඕකාව මම කලින් ත්රෙඩ් වගයකත් පච කරලා යැව්වේ.......
අපි නැති වෙලාවක් බලලා ඈවිත් ඌරු නාද දාලා යයි....... 