ලබ්බ තමා![]()
සිරාවට.. පොඩ්ඩක් ඔටෝ ලංකා බලපං... 2004 පැසෝ එකක් තිබ්බා 21 ට.. AK12 17/70 ට තිබ්බා... BK12 එකක් නම් තිබ්බා 18/90 ට.. 2003 එකක්...

ලබ්බ තමා![]()

මේ සතියේ යමුද.....?? හැබැයි උදේ 3.30ට කොළඹින්.....
![]()
තම්බියට රිදුනේ නෑනේ ..දැන් ගහගනින් රවුටරේ *කේ![]()
ඌට රිදුනේ නැති උනාට, මගේ පාඩුව ශේප් කරගත්තනේ මම.....
ඌට රිදෙන්නේ, වොරන්ටි කේස් එකක් ආව වෙලාවට...... 
උඹලගේ බස් එකක්ද..? ගිහිල්ලා එදාම එනවද..?
ඔව් එදාම එනවා බොහෝ විට..... දවස චාටර් වගේ නම්, පහුවදා උදේ එනවා..... ඩ්‍රයිවර් හබරණ එකෙක්.... ඌ ගෙදර යනවා..... 
ඔව් එදාම එනවා බොහෝ විට..... දවස චාටර් වගේ නම්, පහුවදා උදේ එනවා..... ඩ්‍රයිවර් හබරණ එකෙක්.... ඌ ගෙදර යනවා.....
![]()

වයිෆ් නැති දවසක සෙට් වෙන්නම්.. එයා ගෙදර ඉන්න දවස් වල තනියෙන් රවුම් ගහනවා කියලා බර බරේ දානවා...![]()
එයාවත් එක්කන් යන්...... එහෙම උනොත්, අරයවත් එක්කන් ගිහින්, දවසක් ඒ පැත්තේ ඉදලම එමු......
මටත් බර බරේ ගෙදර එක්කන් යන්නේ නෑ කියලා..... 
එයාවත් එක්කන් යන්...... එහෙම උනොත්, අරයවත් එක්කන් ගිහින්, දවසක් ඒ පැත්තේ ඉදලම එමු......
මටත් බර බරේ ගෙදර එක්කන් යන්නේ නෑ කියලා.....
![]()
බලමු... මම අහලා කියන්නම්... 
ඒකත් හොඳ අදහස...බලමු... මම අහලා කියන්නම්...
![]()
එල එල.... අප්‍රේල් වල යනවා..... වරෙන් එතකොට යමු.... 
අවුලක් නෑ...පිසා එක නම් ලොකුයි..තරි මාමේ, http://harposonline.com/ මෙතන පීසා කොහොමද දන්නේ නෑ......??![]()

ලාජ් එකේ අරය අඩියක්...
..නෑ එපා ....තැන්කූ
අපි එදා කාර් එකේ ආවනේ ......ලේලන්ඩ් එකේ වගේම තමා වෙනසක් නෑ![]()



උඹ යනවනම් පිටගැස්මට බෙහෙත් එහෙම විදගෙන පලයන්...ඒකත් හොඳ අදහස...බලමු... මම අහලා කියන්නම්...
![]()


..උඹේ බිසිනොස් ගැන අම්මා හොඳින්ම දන්න නිසයි එහෙම කරන්නෙගනින් යකෝ ලීස් එකක් දාලා හරි ගන්න එකේ හොද එකක්.... දැන් වගේම තැම්බි තැම්බි ඉන්න නම් එකක් ගන්න එපා......
ලීස් එකකට ඕනා නම්, අම්මාට කියලා, පීපල්ස් ලීසින් එකේ සෙට් කරලා දෙන්නම්......
අම්මා, මගේ බිස්නස් වලට
උනාට, අනිත් ඕනා එකෙක්ට උදව් කරනවා.....
![]()
![]()


අවුලක් නෑ...පිසා එක නම් ලොකුයි..ලාජ් එකේ අරය අඩියක්...
![]()

..උඹේ බිසිනොස් ගැන අම්මා හොඳින්ම දන්න නිසයි එහෙම කරන්නෙ![]()