අවුලක් නෑ...පිසා එක නම් ලොකුයි..ලාජ් එකේ අරය අඩියක්...
![]()
අරය අඩියක් කියන්නෙ විශ්කම්භය අඩි දෙකක්
ඕක පීසා එකක්ද නැත්නම් කාපට් එකක්ද ?

පිස්සුද පීපල්ස් ලීසින් එකෙන් ලීස් කරන්න පට්ට ගනන්නේ උන්ගේ..... මම සෙට් කරලා දෙන්නම් පෑන් ඒෂියා බැංකුවෙන් සෑහෙන්න වාසියක් වෙන්න.......
අපේ අම්මලට ගණන් අඩුයි බං..... බස් වලට නෝමල් දෙන්නේ අවුරුදු 5යි.... අම්මලට අවුරුදු 6ට දෙනවා..... 

ඇයි එහෙම විශේෂ ඔෆර් එකක්...... ලීසිං ඕනෙනං කියපන් මම අපේ මලයා සෙට් කරලා දෙන්නම් පෑන් ඒෂියා එකෙන්.........![]()

යුරාගෙ මමී මහජන බැංකුවෙනේ වැඩ කළේ![]()

සැප නම් සනීපයැ ..
..එනමුදු සැප බොහෝ දුලභයැ![]()

කම්මැලි බං.....