EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවුලක් නෑ...පිසා එක නම් ලොකුයි..:yes::yes: ලාජ් එකේ අරය අඩියක්...;)

    :shocked:

    අරය අඩියක් කියන්නෙ විශ්කම්භය අඩි දෙකක් :oo:
    ඕක පීසා එකක්ද නැත්නම් කාපට් එකක්ද ?

    :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද පීපල්ස් ලීසින් එකෙන් ලීස් කරන්න පට්ට ගනන්නේ උන්ගේ..... මම සෙට් කරලා දෙන්නම් පෑන් ඒෂියා බැංකුවෙන් සෑහෙන්න වාසියක් වෙන්න.......

    :oo: අපේ අම්මලට ගණන් අඩුයි බං..... බස් වලට නෝමල් දෙන්නේ අවුරුදු 5යි.... අම්මලට අවුරුදු 6ට දෙනවා..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අපේ අම්මලට ගණන් අඩුයි බං..... බස් වලට නෝමල් දෙන්නේ අවුරුදු 5යි.... අම්මලට අවුරුදු 6ට දෙනවා..... :yes:

    ඇයි එහෙම විශේෂ ඔෆර් එකක්...... ලීසිං ඕනෙනං කියපන් මම අපේ මලයා සෙට් කරලා දෙන්නම් පෑන් ඒෂියා එකෙන්......... :cool:
     

    kingdewi

    Well-known member
  • ඇයි එහෙම විශේෂ ඔෆර් එකක්...... ලීසිං ඕනෙනං කියපන් මම අපේ මලයා සෙට් කරලා දෙන්නම් පෑන් ඒෂියා එකෙන්......... :cool:

    යුරාගෙ මමී මහජන බැංකුවෙනේ වැඩ කළේ :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි එහෙම විශේෂ ඔෆර් එකක්...... ලීසිං ඕනෙනං කියපන් මම අපේ මලයා සෙට් කරලා දෙන්නම් පෑන් ඒෂියා එකෙන්......... :cool:

    යුරාගෙ මමී මහජන බැංකුවෙනේ වැඩ කළේ :yes:

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    598969_496444177058305_1466737848_n.jpg
     
    Status
    Not open for further replies.