EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: එහෙන් පට්ට රස්නෙයි..... වැඩකුත් නෑ..... එපා වෙනවා...... :(

    හපෝ රස්නේ නම් කතා කරලා වැඩක නෑ...... මම අද පත්තර නිව්ස් වලද මන්ද දැක්කා ඉස්සරහට තව රස්නේ දැනෙනවා කියලා....... වසලා හමාරයි ඉතිං........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපෝ රස්නේ නම් කතා කරලා වැඩක නෑ...... මම අද පත්තර නිව්ස් වලද මන්ද දැක්කා ඉස්සරහට තව රස්නේ දැනෙනවා කියලා....... වසලා හමාරයි ඉතිං........

    :shocked: හෆොයි.......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මිණියෝ mitsubishi lancer CK2 එකක් power window කරන්න කියක් වගේ වෙයිද...?

    :oo: ඒක පවර් නෙවේද එන්නේ.....?? අපේ මලයගේ එකේ පවර් වින්ඩෝ / පවර් මිරර් නේ..... :rolleyes: ඌ ගත්තෙත් සෙකන්ඩ් හෑන්ඩ් හැබැයි...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඒක පවර් නෙවේද එන්නේ.....?? අපේ මලයගේ එකේ පවර් වින්ඩෝ / පවර් මිරර් නේ..... :rolleyes: ඌ ගත්තෙත් සෙකන්ඩ් හෑන්ඩ් හැබැයි...... :yes:

    ඔය දෙකම නෑ බං ඔරිජිනල් ඇවිත් තියෙන්නේ මෙහෙමයි කියලා විකුනපු එකා කියලා...... දැන් මූට එක පවර් වින්ඩෝ කරගන්න ඕනෙලු.......
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සිරාවට අපිටනම් එතරම් ගානක් නෑ ඔෆිස් එකේ ඉන්න නිසා....... ඒත් අපේ හිට්ලර් මාමා වගේ තව කි දාහක් දවල් වරුවේ අව්වේ කට්ට කනවද......

    mun office wala wadak karanne na wage..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය දෙකම නෑ බං ඔරිජිනල් ඇවිත් තියෙන්නේ මෙහෙමයි කියලා විකුනපු එකා කියලා...... දැන් මූට එක පවර් වින්ඩෝ කරගන්න ඕනෙලු.......

    :oo: අරකෙත් මම හිතන්නේ ඔරිජිනල් ඈවීත් නැතුව ඈති...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට අපිටනම් එතරම් ගානක් නෑ ඔෆිස් එකේ ඉන්න නිසා....... ඒත් අපේ හිට්ලර් මාමා වගේ තව කි දාහක් දවල් වරුවේ අව්වේ කට්ට කනවද......

    :oo: මටත් AC නෑ බං..... ෆෑන් එක ෆුල් දාගෙනත්, පට්ට රස්නෙයි......!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අරකෙත් මම හිතන්නේ ඔරිජිනල් ඈවීත් නැතුව ඈති...... :yes:

    මලයට අමතන වෙලාවක පොඩ්ඩක් අහලා බලපන්කො එක එහෙමනම් කියක් විතර ගියද කියලා....... මල කරදරේ බං අපේ එකාගෙන්.......
     
    Status
    Not open for further replies.