එන්න අපෙ sasliit අයියට සුබ පතන්න ........
එයා අද ලොකු ලමයෙක් වෙලාලුනේ....
දැන් එයාට ගොඩාආආආආආආආආක් වයසයිලු..
ඇස් එහෙමත් හරියට දුර්වල වෙලාලු..
(ඒ වුනාට හරි දැඟලිල්ල පේනවනේ නටන ලස්සන......
) අනේ පව් අපේ ලොකු අයියා...
එළකිරි එන්නේ නැත්තෙත් ඒනිසාලු ..
අනේ මන්දා..............

එන්න අපි මොනව වුනත් අපේ සීයා අයියට සුබ පතමු...............

ඔයාට සුබම සුබ උපන්දිනක් වේවා sasliit සීයේ........

?

ath deka wana wanada bola awe