EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔව් බන් ටිකට් එකනම් දැන් 32ක් ද කොහෙද :P

    නෑ බන් ව්‍යාපාර ප්‍රශ්න නෙමේ :dull: අම්මෝ ඔය කම්බස් සර්විස් එක නම් කරන්නේ නෑ මම :angry:
    :yes: එකනම් ඇත්ත බස් කෙරුවාවනම් මෙලො රහක් නැති බිස්නස් එකක්:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: එකනම් ඇත්ත බස් කෙරුවාවනම් මෙලො රහක් නැති බිස්නස් එකක්:yes:


    :yes::yes:

    මී හරක් රැලක් එක්ක වැඩ කරන්නේ කොහොමද මන්ද යුරා නම් :dull: මට නම් උන්ගේ හොම්බට අනින්න හිතයි බන් කියන ඒවාට :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි මාමාත් සමහර ඒවාට ටියුබ් ලයිට් හරිය........ ;)

    :oo: :shocked: මම දැක්කෙත් නෑ..... :no: දන්නෙත් නෑ..... :no:

    බෑ බං...... මම ඔය anycall වර්ෂන් ඒකට කැමති නැති නිසා වැඩිය හොයන්නේ නෑ....... ;)

    :D

    ඒ කියන්නේ කඩුවෙල කියන්නේ ඩොටේ කියලා උඹත් පිලිගන්නවා...... :rolleyes::rofl::P

    උඹ ඔක්කොටම කලින් කතාකරලා බලපන්කො අර විදියට.....

    :frown: ඌට බෑලු..... :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes:

    මී හරක් රැලක් එක්ක වැඩ කරන්නේ කොහොමද මන්ද යුරා නම් :dull: මට නම් උන්ගේ හොම්බට අනින්න හිතයි බන් කියන ඒවාට :angry:

    ආහ්හ් බර්ත්ඩේ බෝයියා :D
    අම්ම්හේ මුනේ පින්පාට හග්ස් ලොවෙත් නැතිවෙන්න ලැබිලා වගේ :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes:

    මී හරක් රැලක් එක්ක වැඩ කරන්නේ කොහොමද මන්ද යුරා නම් :dull: මට නම් උන්ගේ හොම්බට අනින්න හිතයි බන් කියන ඒවාට :angry:
    :rofl:

    කෝ බන් ? :rolleyes:
    :yes: innawaa එත් කෙනා කියන්න බැහැ (නම):no::no::no::frown:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අනේ මොන උපන් දිනද බන්ස් :oo: ලොකු මිනිස්සු නම් නෙමේ :dull:

    බුරුමයට යන අතරේ බැංකොක් එයර්පොර්ට් එකේ ඉදල තියෙනව ...
    එලියට ගිහින් නෑ..එලියේ මැරවරයො වැහි වැහැල කියලත් අහල තියෙනව පරිස්සමට..
    :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    559720_519854661398115_886222453_n.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ්හ් බර්ත්ඩේ බෝයියා :D
    අම්ම්හේ මුනේ පින්පාට හග්ස් ලොවෙත් නැතිවෙන්න ලැබිලා වගේ :P

    රෙද්ද තමා :frown: දන්නෝ දනිති :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වේ උඹ ටොෂිබා ලැප් විකුණන විදියටම කතා කරන්න වෙනවා කියලා වැඩේ කරගන්න.......

    :P:P

    ඒ බිල්ඩිමත් උගේද....
    එහෙම නෙවෙයි නම් එයාට ඕනි කෙනාට රෙන්ට් කරන්න බෑනේ, උඹ අයිතිකාරයාව කොටුකරගන්න බලපන්.....:rolleyes:

    :oo: බිල්ඩිම වෙන කෙනෙක්ගේ.....

    එහෙම නෙමෙයි, උඹ හැමදාම කරන විදියට HP ලැප් වගේ කන්ඩෙම් කරපන් ෆර්නිචර් ටික.....:P

    :rofl: එහෙම කරොත් ඌ ෆර්නිචර් ටික ගිනි තියලා දායි... උඹටත් නෑ.... මටත් නෑ කියලා..... :P

    එච්චරයි :P

    :P

    මූ එච් පී ගැන කියන කතා ඇහුවම සිරාවටම ඒ ලැප් එකක් දැක්කත් වමනෙ යන සයිස් දැන් :P

    :rofl::P :lol:

    මුගේ කතාටික අහල මගේ hp lap එක මටම එපා වෙලා තියෙන්නේ....:baffled::(

    :lol: :lol: හෆොයි....... :lol: :lol:

    කතාව වැර්දිත් නෑ බං, මෙ ලඟදි එකම ජාතියෙ hp ලැප් 3 configure කලා, 2ක් එලටම වැඩ්, 3න් වෙනි එකේ ඩිස්ප්ලේ එකේ බෝඩ‍ර් එකක් එනවා. ඩිස්ප්ලේ සෙටිංස් වලින් හැමවෙලේම හදන්න ඕනෙ.. :oo:
    සීන් එක හොයලා බැලුවාම ඒ vga card එකේ bug එකක්.. :eek:

    :rofl: ආ ඔය තියෙන්නේ..... ඔය කේස් එක ආවා කලින්, HP Mini Series එකකත්...... අයියෝ ඒ දවස් වල අපිට ඉවරයක් තිබ්බේ නෑ....... :angry: ඕකට බෝඩ් එකම මාරු කරන්න වෙනවා...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: innawaa එත් කෙනා කියන්න බැහැ (නම):no::no::no::frown:

    :dull: ඇයි යකෝ ඌට අහවල් එකක් වෙලාද ඔරිජිනල් එකෙන් එන්න බැරි ? :angry: අනේ උඹත් :frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :dull: ඇයි යකෝ ඌට අහවල් එකක් වෙලාද ඔරිජිනල් එකෙන් එන්න බැරි ? :angry: අනේ උඹත් :frown:

    උ දන්නෙ නැහැ මම දන්නවා කියලා:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඹට මම කිව්වේ දැනිච්ච දේ .. උඹ මාව එහෙම අල්ලන්න එපා ඕවට .. අන්තිමේ කියයි මම ගන්න එපා කිව්වා කියල ... උඹට ඕන මගුලක් කරහන් :angry: දෙයක් කරද්දී හදිස්සි වෙන්න නරකයි බන් :frown: අනික ඔය ෆර්නිචර් කසි කබල් ඒවානේ බන් බලපන් හැටි පුටු වල පාට :dull: මටනම් 85000/- ක් වත් වටින්නේ නෑ.. අනික ඕක බිම තියෙන කඩයක් නම් ඔය ෆර්නිචර් අටමගල් වලට ඔය කියන ගාන දුන්නට කමක් නෑ :oo:

    :oo: :( මම උඹට වැරැද්දක් කිව්වේ නෑ බං..... :no:
     
    Status
    Not open for further replies.