hmmm.. ehemada...
kamak ne karalama balamuko....
meya ta meh kade ma one kiyanawa neh![]()
ඌට ඕන දේ කරපු දෙන්
යමක් කියල දෙන එක අපේ යුතු කම 
hmmm.. ehemada...
kamak ne karalama balamuko....
meya ta meh kade ma one kiyanawa neh![]()
යමක් කියල දෙන එක අපේ යුතු කම 
ඔව් බන් ටිකට් එකනම් දැන් 32ක් ද කොහෙද
නෑ බන් ව්‍යාපාර ප්‍රශ්න නෙමේඅම්මෝ ඔය කම්බස් සර්විස් එක නම් කරන්නේ නෑ මම
![]()
එකනම් ඇත්ත බස් කෙරුවාවනම් මෙලො රහක් නැති බිස්නස් එකක්
එකනම් ඇත්ත බස් කෙරුවාවනම් මෙලො රහක් නැති බිස්නස් එකක්
![]()


මට නම් උන්ගේ හොම්බට අනින්න හිතයි බන් කියන ඒවාට 
තරි මාමාත් සමහර ඒවාට ටියුබ් ලයිට් හරිය........![]()
මම දැක්කෙත් නෑ.....
දන්නෙත් නෑ.....
බෑ බං...... මම ඔය anycall වර්ෂන් ඒකට කැමති නැති නිසා වැඩිය හොයන්නේ නෑ.......![]()

ඒ කියන්නේ කඩුවෙල කියන්නේ ඩොටේ කියලා උඹත් පිලිගන්නවා......
උඹ ඔක්කොටම කලින් කතාකරලා බලපන්කො අර විදියට.....
ඌට බෑලු..... 
මී හරක් රැලක් එක්ක වැඩ කරන්නේ කොහොමද මන්ද යුරා නම්මට නම් උන්ගේ හොම්බට අනින්න හිතයි බන් කියන ඒවාට
![]()


මී හරක් රැලක් එක්ක වැඩ කරන්නේ කොහොමද මන්ද යුරා නම්මට නම් උන්ගේ හොම්බට අනින්න හිතයි බන් කියන ඒවාට
![]()

කෝ බන් ?![]()
innawaa එත් කෙනා කියන්න බැහැ (නම)



අනේ මොන උපන් දිනද බන්ස්ලොකු මිනිස්සු නම් නෙමේ
![]()

ආහ්හ් බර්ත්ඩේ බෝයියා
අම්ම්හේ මුනේ පින්පාට හග්ස් ලොවෙත් නැතිවෙන්න ලැබිලා වගේ![]()
දන්නෝ දනිති 
මම කිව්වේ උඹ ටොෂිබා ලැප් විකුණන විදියටම කතා කරන්න වෙනවා කියලා වැඩේ කරගන්න.......


ඒ බිල්ඩිමත් උගේද....
එහෙම නෙවෙයි නම් එයාට ඕනි කෙනාට රෙන්ට් කරන්න බෑනේ, උඹ අයිතිකාරයාව කොටුකරගන්න බලපන්.....![]()
බිල්ඩිම වෙන කෙනෙක්ගේ..... එහෙම නෙමෙයි, උඹ හැමදාම කරන විදියට HP ලැප් වගේ කන්ඩෙම් කරපන් ෆර්නිචර් ටික.....![]()
එහෙම කරොත් ඌ ෆර්නිචර් ටික ගිනි තියලා දායි... උඹටත් නෑ.... මටත් නෑ කියලා..... 
එච්චරයි![]()

මූ එච් පී ගැන කියන කතා ඇහුවම සිරාවටම ඒ ලැප් එකක් දැක්කත් වමනෙ යන සයිස් දැන්![]()

මුගේ කතාටික අහල මගේ hp lap එක මටම එපා වෙලා තියෙන්නේ....![]()
හෆොයි.......
කතාව වැර්දිත් නෑ බං, මෙ ලඟදි එකම ජාතියෙ hp ලැප් 3 configure කලා, 2ක් එලටම වැඩ්, 3න් වෙනි එකේ ඩිස්ප්ලේ එකේ බෝඩර් එකක් එනවා. ඩිස්ප්ලේ සෙටිංස් වලින් හැමවෙලේම හදන්න ඕනෙ..
සීන් එක හොයලා බැලුවාම ඒ vga card එකේ bug එකක්..![]()
ආ ඔය තියෙන්නේ..... ඔය කේස් එක ආවා කලින්, HP Mini Series එකකත්...... අයියෝ ඒ දවස් වල අපිට ඉවරයක් තිබ්බේ නෑ.......
ඕකට බෝඩ් එකම මාරු කරන්න වෙනවා...... 
innawaa එත් කෙනා කියන්න බැහැ (නම)
![]()
ඇයි යකෝ ඌට අහවල් එකක් වෙලාද ඔරිජිනල් එකෙන් එන්න බැරි ?
අනේ උඹත් 
ඇයි යකෝ ඌට අහවල් එකක් වෙලාද ඔරිජිනල් එකෙන් එන්න බැරි ?
අනේ උඹත්
![]()

මේ උඹට මම කිව්වේ දැනිච්ච දේ .. උඹ මාව එහෙම අල්ලන්න එපා ඕවට .. අන්තිමේ කියයි මම ගන්න එපා කිව්වා කියල ... උඹට ඕන මගුලක් කරහන්දෙයක් කරද්දී හදිස්සි වෙන්න නරකයි බන්
අනික ඔය ෆර්නිචර් කසි කබල් ඒවානේ බන් බලපන් හැටි පුටු වල පාට
මටනම් 85000/- ක් වත් වටින්නේ නෑ.. අනික ඕක බිම තියෙන කඩයක් නම් ඔය ෆර්නිචර් අටමගල් වලට ඔය කියන ගාන දුන්නට කමක් නෑ
![]()
මම උඹට වැරැද්දක් කිව්වේ නෑ බං..... 
නැහැ මචන් සිරාවටම එකේ පට්ට අරුතක් තියෙනවා නේදපොඩි එකාත් එක්ක වලියක් දාගත්තාද ?![]()
