එළකිරි සංචාරක සමූහයේ නවතම සාමාජික වීම ගැන මගේ සුභපැතුම් පිළිගන්න..
ඔබ වැනි අයෙකු දැන හැදින ගන්නට ලැබීම මහත් ආඩම්බරයක්...![]()

එළකිරි සංචාරක සමූහයේ නවතම සාමාජික වීම ගැන මගේ සුභපැතුම් පිළිගන්න..
ඔබ වැනි අයෙකු දැන හැදින ගන්නට ලැබීම මහත් ආඩම්බරයක්...![]()

හම්.. හම්..නැහැ මචන් සිරාවටම එකේ පට්ට අරුතක් තියෙනවා නේද![]()

නැහැ මචන් සිරාවටම එකේ පට්ට අරුතක් තියෙනවා නේද![]()

මූට මෝල් කොසෝ !! තදියම තියෙන්නේ![]()
ඔය ඉතින්.... ඔයා මාව අවුල් කරනවා මාමේ..... 
ඈහ්හ් උළුවස්සේ ඔලුව වැදුනද ?
ඔන්න පුතේ යුරාගේ පොට් එකේ සින්ක් හතරක් තියෙනවා .. කොමඩ් එකක් තියෙනවා .. ඇඳක් නම් දැනට නෑඋඹව දොයි කරවයි මොසියව දොයි කෙරෙව්වා වගේ ලොවෙත් නැති වෙන්න
මතක ඇතුව 119 කියන නොම්මරේ බිත්තියේ ලියාගනින්
![]()
හිනා හිනා...... 
unity එකේ කඩයක් බැරිද ?![]()
ඔය ඉතින්.... ඔයා මාව අවුල් කරනවා මාමේ.....
![]()
![]()
මම උඹට වැරැද්දක් කිව්වේ නෑ බං.....
![]()

බැංකොක් යන්න මහ ගානක් යන්නෙ නැහැ නෙද දැන්මමත් ලංකාවට ආපුවාම යන්න ඔන
මොක්ද මෙ දවස්වල ආර්තික අහෙනියද? රත්නෙත් එක්ක එකතුවෙලා මත්තල කොහුවල බස් දෙකක් දාපන් ගොඩයන්නනම්
![]()
මගුලක් කතා කරනවා....... 
ඕකේ බිස්නස් එකක් ගොඩ දාගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන මල්ලි !මූට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
![]()
උඹ මේ පොඩි එකාව බය කරන්න එපා බං..... අන්තිමට ඌත් මට පොල්ල තියයි උඹලා ඌව බය කරලා......

අඩොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ උබලාමොසියාට කර දෙ ආයෙත් කරන්නද හදන්නෙ
![]()
ඒක තමා..... 
ඔව් බන් ටිකට් එකනම් දැන් 32ක් ද කොහෙද
නෑ බන් ව්‍යාපාර ප්‍රශ්න නෙමේඅම්මෝ ඔය කම්බස් සර්විස් එක නම් කරන්නේ නෑ මම
![]()
කරමුකෝ බං..... මම නිකමට 48 බස් එකක් ඈහුවා.... කොළඹින් ටර්න්.... බස් එකට 40ක්.... පර්මිට් එකට 65ක්..... හෆොයි......
කවදා හොයන්නද අර 65..... 
මගුලක් කතා කරනවා.......
![]()

![]()
ඒක තමා.....
![]()

hmmm.. ehemada...
kamak ne karalama balamuko....
meya ta meh kade ma one kiyanawa neh![]()
මෙතන අඩු ගානේ, කී බෝඩ් එකක්, මවුස් එකක් හරි ගන්න බලාගෙන එන කස්ටමර්ලා සෙට් එකක් ඉන්නවනේ බං...... 
එකනම් ඇත්ත බස් කෙරුවාවනම් මෙලො රහක් නැති බිස්නස් එකක්
![]()
කියලා වැඩක් නෑ බං.....
මී හරක් රැලක් එක්ක වැඩ කරන්නේ කොහොමද මන්ද යුරා නම්මට නම් උන්ගේ හොම්බට අනින්න හිතයි බන් කියන ඒවාට
![]()
දැක්කනේ එදා පේන්ට් එක වෙනස් කරන්න හදපු හැටි...... 