EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :confused: ඈහ්හ් උළුවස්සේ ඔලුව වැදුනද ? :rofl:

    ඔන්න පුතේ යුරාගේ පොට් එකේ සින්ක් හතරක් තියෙනවා .. කොමඩ් එකක් තියෙනවා .. ඇඳක් නම් දැනට නෑ :rofl: උඹව දොයි කරවයි මොසියව දොයි කෙරෙව්වා වගේ ලොවෙත් නැති වෙන්න :baffled::rofl: මතක ඇතුව 119 කියන නොම්මරේ බිත්තියේ ලියාගනින් :P:rofl::lol:

    :rofl: හිනා හිනා...... :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: :( මම උඹට වැරැද්දක් කිව්වේ නෑ බං..... :no:

    එ උබ හිතන විදිය තනිකර චොදනාවක් කියලා දකින ඔනම කෙනෙක්ට දැනෙනවා:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බැංකොක් යන්න මහ ගානක් යන්නෙ නැහැ නෙද දැන් :D මමත් ලංකාවට ආපුවාම යන්න ඔන :rofl: මොක්ද මෙ දවස්වල ආර්තික අහෙනියද? රත්නෙත් එක්ක එකතුවෙලා මත්තල කොහුවල බස් දෙකක් දාපන් ගොඩයන්නනම් :P:rofl:

    :oo: මගුලක් කතා කරනවා....... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකේ බිස්නස් එකක් ගොඩ දාගන්න සෑහෙන්න මහන්සි වෙන්න ඕන මල්ලි ! :dull: මූට මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ :dull::dull::oo:

    :frown: උඹ මේ පොඩි එකාව බය කරන්න එපා බං..... අන්තිමට ඌත් මට පොල්ල තියයි උඹලා ඌව බය කරලා...... :(

    කරගන්න පුලුවන් බං..... දැනටත් කස්ටමර් බේස් එකක් ඉන්නවා නේ කී බෝඩ් මවුස් ගන්න හරි...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් ටිකට් එකනම් දැන් 32ක් ද කොහෙද :P

    නෑ බන් ව්‍යාපාර ප්‍රශ්න නෙමේ :dull: අම්මෝ ඔය කම්බස් සර්විස් එක නම් කරන්නේ නෑ මම :angry:

    :rofl: කරමුකෝ බං..... මම නිකමට 48 බස් එකක් ඈහුවා.... කොළඹින් ටර්න්.... බස් එකට 40ක්.... පර්මිට් එකට 65ක්..... හෆොයි...... :( කවදා හොයන්නද අර 65..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull::dull: hmmm.. ehemada...
    kamak ne karalama balamuko....
    meya ta meh kade ma one kiyanawa neh :rolleyes:

    :oo: මෙතන අඩු ගානේ, කී බෝඩ් එකක්, මවුස් එකක් හරි ගන්න බලාගෙන එන කස්ටමර්ලා සෙට් එකක් ඉන්නවනේ බං...... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අඩෝ සිරා ටැග් එකක් දාලා අන්න ට්‍රැව්ල් ත්‍රෙඩ් එකේ! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: එකනම් ඇත්ත බස් කෙරුවාවනම් මෙලො රහක් නැති බිස්නස් එකක්:yes:

    :oo: කියලා වැඩක් නෑ බං..... :(

    :yes::yes:

    මී හරක් රැලක් එක්ක වැඩ කරන්නේ කොහොමද මන්ද යුරා නම් :dull: මට නම් උන්ගේ හොම්බට අනින්න හිතයි බන් කියන ඒවාට :angry:

    :rofl: දැක්කනේ එදා පේන්ට් එක වෙනස් කරන්න හදපු හැටි...... :angry:
     
    Status
    Not open for further replies.