EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙත් ඇස් රිදෙනව ස්ක්‍රීන් දිහාම බලන් ඉඳල :dull:

    මටනං හවස් වෙනකොට එහෙමයි....... සිරාවටම මට කණ්නාඩි පාවිච්චි කරන්න වෙයි වගේ බං සමහර දුර තියෙන දේවල් කියවගන්න අමාරුයි දැන්.......

    :oo: LED Monitor නෙවේද පාවිච්චිය.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට මට හිතට හරි මදි බං....... එවෙලේ අතේ තිබුන හැටියට පොඩි දෙයක්නේ ගත්තේ..... පලවෙනි ගනුදෙනුව හැටියට හොඳ වටිනාකමක දෙයක් ගන්න එපැයි...... එකයි මට අප්සට්......:oo:

    :frown: පිස්සුද බං..... ඔය ඈති හොදටම.... උඹ ආව එකම ඈතිනේ අද..... :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D ස්තූති ස්තූති...... මම හෙට දිහාට කතා කරන්නම්...... In & Out Jobs වලට, ජොබ් ශීට් issue කරන්න සොෆ්ට්වෙයා එකක් හදා ගන්න පුලුවන්ද......?? මට දැන් ඩොට් නෙට් මතක නෑ..... නැත්නම් කරගන්න තිබ්බා තනියම...... :yes:

    web based nam karala dennam ... desktop softwares nodanimi :rolleyes:

    :oo: LED Monitor නෙවේද පාවිච්චිය.....?? :rolleyes:

    led thamai :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    sirawata ... hari haman koththuwak kanna kadayak nae ne ban :oo:

    මටත් හිතෙනව බං හොද කෑම කඩයක් දාන්න... හරියට දෙනවනම් මිනිස්සු පෝලිමේ ඉඳලා ගන්නේ... ඒත් බිස්නස් වලට බහින්න තාම බයයි.. මොකද ඕක දන්නේ නැති සබ්ජෙක්ට් එකක්නෙ...
     
    Status
    Not open for further replies.