optical drives, dvd writers
cooling fans
blank CDs, DVDs
bluetooth dongles
adsl splitters
casing
software cds, movies
මොකද....?? කොස් මාමා දුන්න පින්තූරෙකුත් එක්ක, හොට්ටට ඕනාද -රෙප් එකක්.....??
![]()

මගෙත් ඇස් රිදෙනව ස්ක්රීන් දිහාම බලන් ඉඳල![]()
මටනං හවස් වෙනකොට එහෙමයි....... සිරාවටම මට කණ්නාඩි පාවිච්චි කරන්න වෙයි වගේ බං සමහර දුර තියෙන දේවල් කියවගන්න අමාරුයි දැන්.......
LED Monitor නෙවේද පාවිච්චිය.....?? 
අඩි 18 පළල..... අඩි 4 උස කියලා තමා කලින් ශොප් එක අයිති එකා නම් කිව්වේ.....
මොකෝ සීන් එක.....??
![]()
මට 33000w වැදුනා ඕයි මමයි මුලින්ම ගනුදෙනු කරේ කියලා ඇහුවාම......![]()

ඒ වුනාට මට හිතට හරි මදි බං....... එවෙලේ අතේ තිබුන හැටියට පොඩි දෙයක්නේ ගත්තේ..... පලවෙනි ගනුදෙනුව හැටියට හොඳ වටිනාකමක දෙයක් ගන්න එපැයි...... එකයි මට අප්සට්......![]()
පිස්සුද බං..... ඔය ඈති හොදටම.... උඹ ආව එකම ඈතිනේ අද..... 
urata ridila
පිස්සුද බං..... ඔය ඈති හොදටම.... උඹ ආව එකම ඈතිනේ අද.....
![]()

LED Monitor නෙවේද පාවිච්චිය.....??
![]()
කැලි හොට්ටෝ කොහොමද ඉතිං...... කොන නැතුව සනීපෙන් ඉන්නවැයි..........?

bota kohomeyi 
ස්තූති ස්තූති...... මම හෙට දිහාට කතා කරන්නම්...... In & Out Jobs වලට, ජොබ් ශීට් issue කරන්න සොෆ්ට්වෙයා එකක් හදා ගන්න පුලුවන්ද......?? මට දැන් ඩොට් නෙට් මතක නෑ..... නැත්නම් කරගන්න තිබ්බා තනියම......
![]()

LED Monitor නෙවේද පාවිච්චිය.....??
![]()

පල පල..... උඹත් එක්ක වැඩ බෑ.......![]()
මාත් එක්ක වැඩ කරන්න බැරි නම් ඉතින් උඹට වෙන කා එක්කවත් වැඩ කරන්න බෑ..... 
ඒකත් මරු බිසනස් එක හරියට කරනව්නං...![]()

sirawata ... hari haman koththuwak kanna kadayak nae ne ban![]()