moka karannath welwak na bun ubala kawruhari Elakiri min madura Part 2 kiyala ekak wath patan gaththoth wade nagala yaythis thing gets bored machan. would u mind starting a picture thread or something.

moka karannath welwak na bun ubala kawruhari Elakiri min madura Part 2 kiyala ekak wath patan gaththoth wade nagala yay![]()
ehenam uba patan ganinehemawath karamu. pics nathi unama kammali balanna

passa mahala tama ganna wenne ehenamඊයේ උදේ ඉදන් අද හැන්දෑව වෙනකල් කට්ටක් කාල ටැංකිය සෙට්ල් කර ගත්තා
වැඩිය කක්කා දානේ නැති මාළු හොයාගන්න ඕනි බන්



මේ මාළුවා මොකාද මචන්...?
![]()
![]()
පෝරිසාදයා;14692676 said:
මූට කියන්නේ "මාබල් කැට්ෆිෂ්" කියලා.. මූ ලංකාවෙ "හුංගා" කළවම් කරලා හදපු එකෙක් මගෙ හිතේ..
පෝරිසාදයා;14692676 said:
මූට කියන්නේ "මාබල් කැට්ෆිෂ්" කියලා.. මූ ලංකාවෙ "හුංගා" කළවම් කරලා හදපු එකෙක් මගෙ හිතේ..
leopard catfish kiyalath kiyanawa
