ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඊයේ උදේ ඉදන් අද හැන්දෑව වෙනකල් කට්ටක් කාල ටැංකිය සෙට්ල් කර ගත්තා
    වැඩිය කක්කා දානේ නැති මාළු හොයාගන්න ඕනි බන්
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ මාළුවා මොකාද මචන්...?



    dsc4282l.jpg
    dsc4281l.jpg
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ කිව්වට මම tank එක ක්ලීන් කරන්න මචන් රේන්බෝ ශාර්ක් පෙයාර් එකක් ගෙනාවා
    ටනිකියට දාපු වෙලාවේ ඉදන් එකෙක් එකෙකු පස්සේ පන්නනවා , මේක නවත්තන්නේ කොමද :frown:
    මු ෆනිෂ් කරන්න බැරිද:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙන්න ටැංකියේ ඉන්න මාළු සෙට් එක දැන්
    එන්ජල් 2
    සිල්වර් ඩොලර් 2
    පොඩි කාර්ප් 4
    නියෝන් ටෙට්‍රා 2
    අළුපාට ටෙට්‍රා 2
    රතුපාට ටෙට්‍රා
    බලු ප්ලේට්ය් 2
    සාරි ගප්පි 5
    මලාවි 2
    රේන්බෝ ශාර්ක් 2
    සීබ්‍රා 2
    මු ඔක්කොම පොඩියි හොදේ
    මචන් මේකට තව දාන්න පුළුවන් මාළු මොනවද ? මම ඉන්නේ කාර්ප් ලා සෙට් එක පොන්ඩ් එකකට දාන්න (ටැංකිය 36 *15*15 ) හොද සෙට් එකක් කියන්න
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    පෝරිසාදයා;14692676 said:

    මූට කියන්නේ "මාබල් කැට්ෆිෂ්" කියලා.. මූ ලංකාවෙ "හුංගා" කළවම් කරලා හදපු එකෙක් මගෙ හිතේ..

    leopard catfish kiyalath kiyanawa
     
    • Like
    Reactions: Dr. NAC