හ්ම්ම්.....මේ මමත් ඔන්න S2 එකක් ගන්න යන්නේ..
අලුත් ඒවා නම් සේරම 50-53 වගේ යන්නේ...
![]()
ගන්න එකේ අළුත් එකක්ම ගනින්...... MC එකේ My Mobile එකේ (සිංහල කඩයක්) වැඩ කරන එකෙක්ව මම දන්නවා.... ඌට කියලා සෙට් කරලා දෙන්නම්..... 

මට ඔය පොඩි ගාණක එකක් තිබ්බම ඇති...මේ එදිනෙදා වැඩ ටික කර ගන්න...
![]()
ඒවත් තියෙනවා...... 
ඒවත් තිබ්බ![]()

ආ..ඒකනේ...කොහෙද ඒක ඇහුවා විතරයි මූ මිසින්...
කෝල් කළා ans කලෙත් නෑ...
වැරදි වෙලාවෙද දන්නේ නෑ කෝල් කලේ....
![]()
ඈ බොල හොට්ටෝ, මම ඒ වෙලාවෙම අනිත් පැත්තට බොට කෝල් කරාට ආන්සර් කරායේ.....?? 
මොකද අලියෝ ඔරවන්නේ
වැඩේ හොඳයි කියලනේ කියුවේ....
අපි දැනගෙන හිටියේ උඹ ලිබර්ටි හෝල් එකේ කරපු රස්සාව විතරයි....![]()
ගම්පහින් ජබුක්..... 
දැක්කෙත් නෑ, දන්නෙත් නෑ

ඈ හොට්ටො, bmich එක රංගන ශාලාවක්ද? නෙලුම් පොකුන සම්මන්ත්රන ශාලාවක්ද?
පෝස්ට් මකලා ගයියගේ 13 තරියා ගහලා....![]()
නෑ බන් මම උදේ පෝස්ට් දෙකක් මකල 13 ගහන්න ලෑස්තිවෙනකොට තරිය වැඩේ දීල ...

දැක්කෙත් නෑ, දන්නෙත් නෑ
ඈ හොට්ටො, bmich එක රංගන ශාලාවක්ද? නෙලුම් පොකුන සම්මන්ත්රන ශාලාවක්ද?

එහෙමනම් උඹ කියුවේ 13 අසුබ නිසා එපා කියල...නෑ බන් මම උදේ පෝස්ට් දෙකක් මකල 13 ගහන්න ලෑස්තිවෙනකොට තරිය වැඩේ දීල ...
![]()
![]()

ටැග් හොරකමේ අනිත් එක වගේ..නෑ බන් මම උදේ පෝස්ට් දෙකක් මකල 13 ගහන්න ලෑස්තිවෙනකොට තරිය වැඩේ දීල ...
![]()
![]()

එහෙමනම් උඹ කියුවේ 13 අසුබ නිසා එපා කියල...![]()
...නෑ බන් මම උදේ පෝස්ට් දෙකක් මකල 13 ගහන්න ලෑස්තිවෙනකොට තරිය වැඩේ දීල ...
![]()
![]()