EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්.....:dull::dull: මේ මමත් ඔන්න S2 එකක් ගන්න යන්නේ..:cool::cool: අලුත් ඒවා නම් සේරම 50-53 වගේ යන්නේ...:yes::yes:

    :oo: ගන්න එකේ අළුත් එකක්ම ගනින්...... MC එකේ My Mobile එකේ (සිංහල කඩයක්) වැඩ කරන එකෙක්ව මම දන්නවා.... ඌට කියලා සෙට් කරලා දෙන්නම්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ..ඒකනේ...:cool::cool: කොහෙද ඒක ඇහුවා විතරයි මූ මිසින්...:baffled::baffled: කෝල් කළා ans කලෙත් නෑ...:rolleyes: වැරදි වෙලාවෙද දන්නේ නෑ කෝල් කලේ....:rofl::rofl:

    :rofl: ඈ බොල හොට්ටෝ, මම ඒ වෙලාවෙම අනිත් පැත්තට බොට කෝල් කරාට ආන්සර් කරායේ.....?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද අලියෝ ඔරවන්නේ:frown:
    වැඩේ හොඳයි කියලනේ කියුවේ.... :rolleyes:
    අපි දැනගෙන හිටියේ උඹ ලිබර්ටි හෝල් එකේ කරපු රස්සාව විතරයි....:P

    :rofl: ගම්පහින් ජබුක්..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    581666_641621839196755_1850779904_n.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: නෑ බන් මම උදේ පෝස්ට් දෙකක් මකල 13 ගහන්න ලෑස්තිවෙනකොට තරිය වැඩේ දීල ... :baffled: :dull:
    එහෙමනම් උඹ කියුවේ 13 අසුබ නිසා එපා කියල...:oo::baffled::frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: නෑ බන් මම උදේ පෝස්ට් දෙකක් මකල 13 ගහන්න ලෑස්තිවෙනකොට තරිය වැඩේ දීල ... :baffled: :dull:
    ටැග් හොරකමේ අනිත් එක වගේ.. :P
     
    Status
    Not open for further replies.