ඔය ක්ෂණිකව මහත් කරන දොස්තරලගේ බෙහෙත් අරන් අමාරුවේ වැටෙන්න එපා. උන් වැඩිපුර දෙන්නෙ ඇගට අහිතකර ස්ටීරොයිඩ්ස් වර්ග. ඒවාට සුමානෙන් දෙකෙන් පිම්බිලා එනවා. උන් ගාන කඩා ගන්නවා. බෙහෙත් නතර කලාම ආයෙත් පෙරසේම කෙට්ටු වෙන්නෙ දියවැඩියාව වගේ අතුරු ආබාධත් එක්ක.
මහත් වෙන්න කියලා වැඩිපුර සීනි සහ පිටි සහිත ආහාර (බත්.පාන්,බිස්කට් වැනි)ගත්තොත් ඒත් කෙළවර වෙන්නෙ දියවැඩියාවෙන්.
පේෂී වර්ධනයට වඩාත් අවශ්‍ය වන්නේ ප්‍රෝටීන සහිත ආහාර.
මස්, මාලු, කිරි, බිත්තර, කඩල, කව්පි සහ පරිප්පු වගේ මාෂ භෝග.
අත්‍යාවශ්‍ය ප්‍රෝටීන supplements විදියට ගන්නත් පුලුවන්. Appeton -Weight Gain වගේ ඒවා.
ආයුර්වේදයෙත් හොද දේවල් නැතුවා නොවේ. කුෂ්මාන්ඩ රසායනය වගේ දේවල්.
ලැබී තිබෙන මහතින් සතුටු වීම තමා වඩා හොද!!!






Mato kiyanna Oyaa kettu Une kohomadha kiyalaa...
Mama kettuwenna hadanawa
thank you...........................
..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද
..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්

මහතත් නැ 