කෙට්ටු අයට මහත් වෙන්න ක්‍රම.....

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඔය ක්ෂණිකව මහත් කරන දොස්තරලගේ බෙහෙත් අරන් අමාරුවේ වැටෙන්න එපා. උන් වැඩිපුර දෙන්නෙ ඇගට අහිතකර ස්ටීරොයිඩ්ස් වර්ග. ඒවාට සුමානෙන් දෙකෙන් පිම්බිලා එනවා. උන් ගාන කඩා ගන්නවා. බෙහෙත් නතර කලාම ආයෙත් ‍පෙරසේම කෙට්ටු වෙන්නෙ දියවැඩියාව වගේ අතුරු ආබාධත් එක්ක.

    මහත් වෙන්න කියලා වැඩිපුර සීනි සහ පිටි සහිත ආහාර (බත්.පාන්,බිස්කට් වැනි)ගත්තොත් ඒත් කෙළවර වෙන්නෙ දියවැඩියාවෙන්.


    පේෂී වර්ධනයට වඩාත් අවශ්‍ය වන්නේ ප්‍රෝටීන සහිත ආහාර.
    මස්, මාලු, කිරි, බිත්තර, කඩල, කව්පි සහ පරිප්පු වගේ මාෂ භෝග.

    අත්‍යාවශ්‍ය ප්‍රෝටීන supplements විදියට ගන්නත් පුලුවන්. Appeton -Weight Gain වගේ ඒවා.

    ආයුර්වේදයෙත් හොද දේවල් නැතුවා නොවේ. කුෂ්මාන්ඩ රසායනය වගේ දේවල්.

    ලැබී තිබෙන මහතින් සතුටු වීම තමා වඩා හොද!!!



    :yes::yes::yes::yes::yes::yes:



    Mato kiyanna Oyaa kettu Une kohomadha kiyalaa...

    Mama kettuwenna hadanawa

    thank you...........................
     

    Thanu Kalpa

    Junior member
  • Dec 23, 2006
    83
    4
    8
    Clombo
    පිටකෝට්ටේ පැත්තෙ තැනක් තියෙනව මහත් වෙන්න බෙහෙත් දෙන..ඩොක්ටර් කෙනෙක් දෙන්නෙ.උසයි බරයි මැනල එහෙම බෙහෙත් දෙන්නෙ. මගේ යලුවෙකුත් ගන්නව..ඉරටුව වගේ හිටපු එකා සතියට දෙකට මහත් වෙනව :eek:

    , උඹට ඕනෙම නම් මන් එතන විස්තර දෙන්නම් හෙට..
    මට PM එකක් එවල තියන්න.

    හැබැයි මම නම් ඒක අනුමත කරන්නෙ නෑ:no:..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද:baffled:..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්
    :D

    Please matath denna detail's machan
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    පිටකෝට්ටේ සේරසිංහ ඩොක්ටර් ?? ඔව් එයා තමයි උබ කියන විදිහටනම් මහත් නෙවා සතියට දෙකට කොහොමද ලැබෙන අතුරු ප්‍රතිඵලය?:P:P:P
    කුරුලැ දාන්න ප‍ටන් ගන්නවා ඇග හැමතැනම පිටෙ වැඩිපුරම මට එක නවත්තගන්න හොදගානක් වියදම් උනා අන්තිමට සල්ලිත් නැ :angry:මහතත් නැ :no:

    Machan Dr.Serasinghe hodaida? Attatama mahath wenawada? eka digatama tiyenawada?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    gym 1ta palayan ban kammali nowee nikanma mahath unama chatr ne aga lassanata hadila enawane sellam kalama