EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Good-Morning-Bitches.png

    :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැමෝටම සුභ උදෑසනක් වේවා..... කොහොමද ඉතිං......

    පෙරාගේ තාත්තා නැතිවෙලා කියලා දැනගන්න ලැබුනා...... :( අමා මහා නිවන් සැප ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා........ :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    # චිකන් සංජී :p

    කවුද මේ ටැග දැම්මේ & මෙහෙම දැම්මේ මොන හුයන්නකටද.......? :frown::frown::angry:
    කාට හරි උඹව කුකුලෙක් වගේ පේනවා ඇති. කන්න හිතෙනවා ඇති.:oo::oo:
    ඒත් ඉතින් මස් නැති කරි චිකන් තමා....:baffled:;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාට හරි උඹව කුකුලෙක් වගේ පේනවා ඇති. කන්න හිතෙනවා ඇති.:oo::oo:
    ඒත් ඉතින් මස් නැති කරි චිකන් තමා....:baffled:;)

    මට මේ දැන් මතක් වුනේ..... ෂුවර් එකට අර හුක්මාර්ට් එකේ මැනේජරය වෙන්න ඕනේ මේක දැම්මේ...... :frown:

    ඇයි කරී චිකන් අවුල් ද.......? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට මේ දැන් මතක් වුනේ..... ෂුවර් එකට අර හුක්මාර්ට් එකේ මැනේජරය වෙන්න ඕනේ මේක දැම්මේ...... :frown:

    ඇයි කරී චිකන් අවුල් ද.......? :rolleyes:
    හයියයි නේද, මස් අඩුයි. කටු තමා....:P;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාට හරි උඹව කුකුලෙක් වගේ පේනවා ඇති. කන්න හිතෙනවා ඇති.:oo::oo:
    ඒත් ඉතින් මස් නැති කරි චිකන් තමා....:baffled:;)
    :lol:
    ටැග් එක වෙනස් වෙයි දැං 'කරී චිකන් සංජී' හැටියට... :D
     
    Status
    Not open for further replies.