අමා මහා නිවන් සැප ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා........ 

කාට හරි උඹව කුකුලෙක් වගේ පේනවා ඇති. කන්න හිතෙනවා ඇති.

ඩෝසරයක්..

කාට හරි උඹව කුකුලෙක් වගේ පේනවා ඇති. කන්න හිතෙනවා ඇති.
ඒත් ඉතින් මස් නැති කරි චිකන් තමා....![]()

හයියයි නේද, මස් අඩුයි. කටු තමා....මට මේ දැන් මතක් වුනේ..... ෂුවර් එකට අර හුක්මාර්ට් එකේ මැනේජරය වෙන්න ඕනේ මේක දැම්මේ......
ඇයි කරී චිකන් අවුල් ද.......?![]()

හයියයි නේද, මස් අඩුයි. කටු තමා....![]()

කටු හොඳ නැද්ද මස් පිරුණු එවුන්ට වඩා....... 
)කාට හරි උඹව කුකුලෙක් වගේ පේනවා ඇති. කන්න හිතෙනවා ඇති.
ඒත් ඉතින් මස් නැති කරි චිකන් තමා....![]()

ටැග් එක වෙනස් වෙයි දැං 'කරී චිකන් සංජී' හැටියට...![]()

අනේ මට මොකෝ...... 

ආනේ ඇත්තට........ ඒක අඟහරු වල යද්දී ගත්තු ෆොටෝ එකක්ද මේ......?![]()
අම්මෝ ඒකෙ ලොකු....
(පින්තුරේ)![]()

ටැග් එක වෙනස් වෙයි දැං 'කරී චිකන් සංජී' හැටියට...![]()