EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හයියෝ මෙහෙමයි බං කතාව වුනේ..... ඔන්න ඉතිං හැමෝගෙම කුතුහලේ යන්න කියලා දැන්නම් මල වදේ......

    එදා සඳුදා දවල් සංකපාලයා මේකේ චැට් ඒකෙන් ආවා..... "ආයුබෝවන් මේ ටෙක්ස්මාර්ට් ලංකා කස්ටමර් සේවය ඔබට කුමක්ද අවශ්‍ය" කියල..... (හරියටම ඩයලොග් දශමෙට නෑ ඉතිං හරිද.....) ඉතිං මම මූව බයිට් කරන්න හිතං කිව්වා "ආහ්හ් මල්ලි මට එහෙනං චිකන් කෑම එකක් දාන්න කියලා"..... ඒ පාර ඉතිං මූ කියපි මේක කොම්පියුටර් කඩයක් යකෝ මේකේ කොහෙද කෑම කියලා....... ඉතිං ඔහොම ඔහොම පොඩි චැටක් දාගෙන හිටියේ හවස් වෙනකන්ම...... ඉතිං අද මේ ටැග දැක්කම මම හිතුව සංකපාලයා මට ටැගක් දාලා කියලා එදා කතාවට.......

    සියලු දුර්මත වාෂ්ප වේවා සිත් වලින්.......

    ආහ්හ්හ් මූ මටත් ආතල් එකක් දුන්න සිංහල භාෂාව සඳහා අංක 1 ඔබන්න කියල :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ වාහන එලවන හැම එකාටම වාහන ගැන කාර්මික දැනුම තියෙනවද..........?
    කාර්මික දැනුම නැතුව පැදලාද උඹ දැං පියෙක් වෙලා ඉන්නෙ ? :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොඳා...... සිදුවූ වැරදි වැටහීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ මා රත්නේ සහ සංකපාල වෙත මාගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමි.......

    අහගන් අහගන්......

    :D අන්න එහෙම වරෙන්..... :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යකෝ වාහන එලවන හැම එකාටම වාහන ගැන කාර්මික දැනුම තියෙනවද..........?
    dan kiwwa ekai vehicle ganai samana karana puluwanda...wahana nam kadunama garage ekatawath aran yanawa danne naththam...ethakota ooka...:baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ වාහන එලවන හැම එකාටම වාහන ගැන කාර්මික දැනුම තියෙනවද..........?
    දැනුම නැතුව එලවනවානම් පරිස්සමින් කොල්ලෝ.....:baffled:
    අවුලකුත් නෑ එහෙනම්, උඹට ලක්ෂ 5 ට ට්‍රයි කරන්න පුළුවන්.:cool:
    පස්වෙනි ළමයට ලක්ෂ 5 දෙනවා කියනවනේ.....:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dan kiwwa ekai vehicle ganai samana karana puluwanda...wahana nam kadunama garage ekatawath aran yanawa danne naththam...ethakota ooka...:baffled::baffled:
    ලාල් අලවත්තගෙ ගැරෙජ් එකට ගෙනියනවාලූ.. :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ මෙහෙමයි බං කතාව වුනේ..... ඔන්න ඉතිං හැමෝගෙම කුතුහලේ යන්න කියලා දැන්නම් මල වදේ......

    එදා සඳුදා දවල් සංකපාලයා මේකේ චැට් ඒකෙන් ආවා..... "ආයුබෝවන් මේ ටෙක්ස්මාර්ට් ලංකා කස්ටමර් සේවය ඔබට කුමක්ද අවශ්‍ය" කියල..... (හරියටම ඩයලොග් දශමෙට නෑ ඉතිං හරිද.....) ඉතිං මම මූව බයිට් කරන්න හිතං කිව්වා "ආහ්හ් මල්ලි මට එහෙනං චිකන් කෑම එකක් දාන්න කියලා"..... ඒ පාර ඉතිං මූ කියපි මේක කොම්පියුටර් කඩයක් යකෝ මේකේ කොහෙද කෑම කියලා....... ඉතිං ඔහොම ඔහොම පොඩි චැටක් දාගෙන හිටියේ හවස් වෙනකන්ම...... ඉතිං අද මේ ටැග දැක්කම මම හිතුව සංකපාලයා මට ටැගක් දාලා කියලා එදා කතාවට.......

    සියලු දුර්මත වාෂ්ප වේවා සිත් වලින්.......

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කාර්මික දැනුම නැතුව පැදලාද උඹ දැං පියෙක් වෙලා ඉන්නෙ ? :D

    අනේ නෑ........ සෑහෙන්න කල් උපරිම කොන්ට්‍රෝල් එකේ උපරිම ෆන් ඒකෙන් සෑහෙන්න දුර ඩ්‍රයිව් කරා..... ඒත් හැමදාමත් එහෙම කරලා හරියන්නේ නැති නිසා තමයි පියානෝ කෙනෙක් වුනේ........
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න සාක්ෂි.... :)

    ඉතින් බන් උඹට සාමාන්‍ය දැනීමක් නැද්ද ඒක brand's essence of chicken සිද්දියට අදාල එකක් කියල හිතන්න :baffled:

    මමනම් දකිනකොටම දැනගත්ත ඕක සනා බෝයිගෙ ටැග කියල මොකද නැත්තම් ඕක මායි දාන්න හිටියෙ :rofl:
     
    Status
    Not open for further replies.