EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: කෙල්ලෙක් නිසා නෙවෙයි බොල... ඔහේටම බිස්නස් එකක් කරලා දෙන්න ඕන නිසායි ගෙදරට යන පාරෙම නිසා ගෙනත් දෙන්නං කිව්වෙ.. ඒ මිනිස්සු ආයෙ හවස ශොප් එකට එන්ටෙන නෑ නෙ කොහොමත්.. ගෙනත් දෙන්න බෑ කිව්වා නං ඔය බිස්නස එක වෙන්නෙත් නෑ :frown:
    හිටපංකො.. ආයෙ නං මොකුත් කියන් නෑ මං :oo:

    :D හා හා හරි හරි..... ගානට තෙල බෙදලා තිබ්බනේ..... දැන් කොහොමත් ලැපක් ගන්නත් හොයාගෙන එයි....... :D :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::yes::D බාරගත්ත වැඩේ කරනවා


    8.gif
    :baffled: එහෙනං ඌ :baffled: නෑ නෑ එයා.. වැ‍ටිච්ච ලිදේ මං වැටෙනවට අකමැති නිසා තමා මේවා කරන්නෙ...
    අනේ...:love: අන්න ලොක්කො :cool:

    :frown: බොසාට කතා කරන හැටි නම් අන්තිමයි ආ....... :( :baffled: :dull: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:lol::lol:
    ඒකම නෙමේ, ඔයා කසාදයක් කරගත්තොත් ඔතන බලාගන්න කෙනෙක් නැතිවෙයි කියල බය ඇති.....:rolleyes:
    මොකද ලොක්කට අහම්බෙන් හරි හම්බවෙලා තියෙන්නේ හොඳ ගෑනු දරුවෙක්. පව් අමාරුවේ වැටිලා ඒ දැරිවි.:baffled:

    :rofl: වැඩේමයි...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull::rofl:
    හොද ගෑණූ දරුවෙක් උනාට කොසු හරඹ එහෙත් ක්‍රියාත්මකයි නෙහ් ? :rolleyes:
    අමාරුවෙ වැටිලා කිව්වෙ ? බොසා බෙරේ ගහන්න බෑ බෑ කියනවද ? :baffled:

    :frown: හිටුකෝ මම හෙට උඹට අක්කට කියලා ඉල්ලලා දෙන්න කොසු පාරක්..... :P

    කොසු හරඹ නිසා තමා ඕකව ඔහොමවත් හදාගෙන ඇත්තේ....:dull:
    බෙර කතාවක් නෙමෙයි. බලපන් බොසා රෑ 12 බැලුවත් කිරියේ, පැය 18 විතර කිරියේ. ගෙදර මෙලෝ වැඩක් (I G I හැර) කරන්නේ නැතුව ඇති. :rolleyes:;)

    :frown: ආතතියෙන් මිදෙන්න මරු එලකිරිය.......!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න අපිනම් රාජකාරි වෙලාවේ පමණි හරිය....... :yes:

    ඔව් ඉතින් උඹ රාජකාරී වෙළාවට විතරක් ඇවිල්ල කොරන හරියනම් අරුන්ට 24 hours thread එකේ ඉඳළවත් කරන්න බෑ :D :P

    :rofl: මම අද හවස 6.30ට විතර කොස්වත්තෙන් එනකොට ඈහිච්ච ජබුක් සද්දේ හරි වගේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ බොසා..........කොළඹ ගියා....
    බඩු අරගෙන .........එන්න ගියා.....
    හම්බ කඩේ...........ගනං බලා.....
    සිංහ කඩේ ..........තුලට ගියා........

    ට්‍රැපික් එකේ.......පසුවෙන්නේ..........
    මමත් මෙහේ........හිදිමින්නේ........
    තවත් නැතේ ........බොස් එන්නේ............
    එයත් එහේ ............නිදියන්නේ...............:dull:

    :rofl: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: :rolleyes: හ්ම්ම් හ්ම්ම්.. කිව්වට පස්සෙ තමා මටත් ඒක කම්පනා උනේ.. මේකා මාව දාලා තනියෙං යන්නද දන්නෑ :baffled: :rofl::rofl::rofl:;)

    නර්ස් අංකල්ලා දෙන්නෙක්ම ඉන්න නිසයි අපි දෙන්නා බය නැතුව යන්නෙ :cool::rofl:

    :rofl: කොහොම හරි එක්කන් ගියා ඕන් ගෙවල් දොරවල් බලලා එන්නත් එක්ක..... මාමණ්ඩියට කාර් එකකුත් තිබේ...... :yes:
     
    Status
    Not open for further replies.