කෙල්ලෙක් නිසා නෙවෙයි බොල... ඔහේටම බිස්නස් එකක් කරලා දෙන්න ඕන නිසායි ගෙදරට යන පාරෙම නිසා ගෙනත් දෙන්නං කිව්වෙ.. ඒ මිනිස්සු ආයෙ හවස ශොප් එකට එන්ටෙන නෑ නෙ කොහොමත්.. ගෙනත් දෙන්න බෑ කිව්වා නං ඔය බිස්නස එක වෙන්නෙත් නෑ
හිටපංකො.. ආයෙ නං මොකුත් කියන් නෑ මං![]()
හා හා හරි හරි..... ගානට තෙල බෙදලා තිබ්බනේ..... දැන් කොහොමත් ලැපක් ගන්නත් හොයාගෙන එයි.......

ඕව ගනන්ගන්න එපා, හවසට ගෙනිහින්දීල, හයිකරලා දෙන්න.![]()
අපි ගිහින් දීලා ආවේ..... 
malli bosa amaruwe watuneth oyawage computer case ekakata gihin thamai
eekai oya ubata kiyanna aththe![]()
හුටා..... මම ජබුක්.......!! 
බාරගත්ත වැඩේ කරනවා
![]()
එහෙනං ඌ
නෑ නෑ එයා.. වැටිච්ච ලිදේ මං වැටෙනවට අකමැති නිසා තමා මේවා කරන්නෙ...
අනේ...අන්න ලොක්කො
![]()
බොසාට කතා කරන හැටි නම් අන්තිමයි ආ.......

ඒකම නෙමේ, ඔයා කසාදයක් කරගත්තොත් ඔතන බලාගන්න කෙනෙක් නැතිවෙයි කියල බය ඇති.....
මොකද ලොක්කට අහම්බෙන් හරි හම්බවෙලා තියෙන්නේ හොඳ ගෑනු දරුවෙක්. පව් අමාරුවේ වැටිලා ඒ දැරිවි.![]()
වැඩේමයි...... 
හොද ගෑණූ දරුවෙක් උනාට කොසු හරඹ එහෙත් ක්රියාත්මකයි නෙහ් ?
අමාරුවෙ වැටිලා කිව්වෙ ? බොසා බෙරේ ගහන්න බෑ බෑ කියනවද ?![]()
හිටුකෝ මම හෙට උඹට අක්කට කියලා ඉල්ලලා දෙන්න කොසු පාරක්..... 
කොසු හරඹ නිසා තමා ඕකව ඔහොමවත් හදාගෙන ඇත්තේ....
බෙර කතාවක් නෙමෙයි. බලපන් බොසා රෑ 12 බැලුවත් කිරියේ, පැය 18 විතර කිරියේ. ගෙදර මෙලෝ වැඩක් (I G I හැර) කරන්නේ නැතුව ඇති.![]()
ආතතියෙන් මිදෙන්න මරු එලකිරිය.......!!
ආතතිය වැඩියි කියන්නෙ බිස්නස් වැඩ නිසා
![]()
පිස්සු වගේ...... දැනුත් මේ ඩෙල් 3521 එකක් එක්ක ඔට්ටු වෙන ගමන්...... 
ඔන්න අපිනම් රාජකාරි වෙලාවේ පමණි හරිය.......![]()
ඔව් ඉතින් උඹ රාජකාරී වෙළාවට විතරක් ඇවිල්ල කොරන හරියනම් අරුන්ට 24 hours thread එකේ ඉඳළවත් කරන්න බෑ![]()
![]()
මම අද හවස 6.30ට විතර කොස්වත්තෙන් එනකොට ඈහිච්ච ජබුක් සද්දේ හරි වගේ...... 
බොසා විතරක්යැ ... උඹලත් එහෙමනෙ ... විකිය විතරයි මන් හිතන්නෙ ගෙදර වැඩ නැති වෙලාවට මේ පැත්තෙ එන්නෙ![]()

අපේ බොසා..........කොළඹ ගියා....
බඩු අරගෙන .........එන්න ගියා.....
හම්බ කඩේ...........ගනං බලා.....
සිංහ කඩේ ..........තුලට ගියා........
ට්රැපික් එකේ.......පසුවෙන්නේ..........
මමත් මෙහේ........හිදිමින්නේ........
තවත් නැතේ ........බොස් එන්නේ............
එයත් එහේ ............නිදියන්නේ...............![]()

![]()
හ්ම්ම් හ්ම්ම්.. කිව්වට පස්සෙ තමා මටත් ඒක කම්පනා උනේ.. මේකා මාව දාලා තනියෙං යන්නද දන්නෑ
![]()
නර්ස් අංකල්ලා දෙන්නෙක්ම ඉන්න නිසයි අපි දෙන්නා බය නැතුව යන්නෙ![]()
කොහොම හරි එක්කන් ගියා ඕන් ගෙවල් දොරවල් බලලා එන්නත් එක්ක..... මාමණ්ඩියට කාර් එකකුත් තිබේ...... 
jabuk !!
බෙල්ලන්විල යකෝ ගියේ![]()
මෙන්නෝ අළුත් ත්රෙඩ් කන්නෙක්...... 


