එල මචං.. මා ගාවත් තියෙනවා DVD එක..
ඕකෙ නම් මරුම ආතල් තියෙන්නෙ..
කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ඕවා තමා ජෝක් කියන්නෙ.. කුණුහරුපයක් කියලා මිනිස්සු හිනස්සන එක නෙමෙයි.. දැන් කාලෙ එවුන් කරන්න කුණුහරුප කියලා මිනිස්සු හිනස්සන එකනේ.. පොඩි එකෙක් එක්ක බලන්න තියා හිතන්නවත් බෑ..
බෝඩිමේ තනිකඩ බෝඩිමේ
ජීවිතේ කරදර නෑ හිතේ
සෝතැවුල් දැනී නැතේ
නෑ කියා අතේ සතේ
මේ නැවුම් විනෝද ජීවිතේ
මං ගාව ඇති එතුමා DVD එකත්.. ඒකත් මරු.. හෙන සෙට් එකක් තිබුණා බං පරණ සිංහල ටෙලිනාට්‍ය.. ගෙදර ගියපු වෙලාවක හොයන්න ඕන.. අරන් තියලා තිබ්බොත් හොඳා තාත්තාවත්..

ela ela ... danata dapu tika baluwa macho ... thanks ... gindara![]()
එල මචං.. මා ගාවත් තියෙනවා DVD එක..
ඕකෙ නම් මරුම ආතල් තියෙන්නෙ..
කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. ඕවා තමා ජෝක් කියන්නෙ.. කුණුහරුපයක් කියලා මිනිස්සු හිනස්සන එක නෙමෙයි.. දැන් කාලෙ එවුන් කරන්න කුණුහරුප කියලා මිනිස්සු හිනස්සන එකනේ.. පොඩි එකෙක් එක්ක බලන්න තියා හිතන්නවත් බෑ..
බෝඩිමේ තනිකඩ බෝඩිමේ
ජීවිතේ කරදර නෑ හිතේ
සෝතැවුල් දැනී නැතේ
නෑ කියා අතේ සතේ
මේ නැවුම් විනෝද ජීවිතේ
මං ගාව ඇති එතුමා DVD එකත්.. ඒකත් මරු.. හෙන සෙට් එකක් තිබුණා බං පරණ සිංහල ටෙලිනාට්‍ය.. ගෙදර ගියපු වෙලාවක හොයන්න ඕන.. අරන් තියලා තිබ්බොත් හොඳා තාත්තාවත්..
thanks
ela set ekama baluwaaaaaaaaaaa
machan parana teledrama thibunoth apitath up karala link ekak diyan baganna.![]()
thx macho+

machan wadiya teledrama eka nedda ban
ekath patta ban