EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    matanam download karanna baha..:no:

    වෙනදට නෙට් ස්ලෝ වුන දවස වල ලොක්කා මගෙන් අහනවා මොනවහරි ඩවුන්ලෝඩ් කරනවද කියලා..... එතකොට ඊයේ ඩවුන්ලෝඩ් කරලත් ලොක්කා මගෙන් මොනවත් ඇහුවේ නෑ ඒ කියන්නේ එයාටත් වෙනසක් දැනිලා නෑ ස්ලෝ කියලා........ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙ මටනං ඔය කියන ජංජාලේ අවුල දැනෙන්නේ නෑනේ....... මේ වෙනද විදියටම තමයි මට දැනෙන්නේ නම්...... ඊයේ 300mb ෆිල්ම් එකකුත් බෑවා ස්පීඩ් එක වෙනද වගේම තමයි...... :oo:
    හැම නෙට්වර්ක් එකකටම බලපාන්නෙ නෑ ඕක. සමහර නෙට්වර්ක් වලට විතරයි. සමහර සයිට් වැඩ, සමහ ඒවා වැඩ නෑ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැම නෙට්වර්ක් එකකටම බලපාන්නෙ නෑ ඕක. සමහර නෙට්වර්ක් වලට විතරයි. සමහර සයිට් වැඩ, සමහ ඒවා වැඩ නෑ..

    හැබැයි ඊයේ උදේ එළකිරි හෝම් පේජ් එකට එන්න බැරුව හිටියා ෆයර්ෆොක්ස් ඒකෙන්..... අනිත් බ්‍රවුසර් ඒකෙන එනවා සමහර වෙලාවට නෑ.......
     
    kingdewi

    Well-known member
  • වෙනදට නෙට් ස්ලෝ වුන දවස වල ලොක්කා මගෙන් අහනවා මොනවහරි ඩවුන්ලෝඩ් කරනවද කියලා..... එතකොට ඊයේ ඩවුන්ලෝඩ් කරලත් ලොක්කා මගෙන් මොනවත් ඇහුවේ නෑ ඒ කියන්නේ එයාටත් වෙනසක් දැනිලා නෑ ස්ලෝ කියලා........ :baffled:

    :cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙහෙ මටනං ඔය කියන ජංජාලේ අවුල දැනෙන්නේ නෑනේ....... මේ වෙනද විදියටම තමයි මට දැනෙන්නේ නම්...... ඊයේ 300mb ෆිල්ම් එකකුත් බෑවා ස්පීඩ් එක වෙනද වගේම තමයි...... :oo:

    වෙනදට නෙට් ස්ලෝ වුන දවස වල ලොක්කා මගෙන් අහනවා මොනවහරි ඩවුන්ලෝඩ් කරනවද කියලා..... එතකොට ඊයේ ඩවුන්ලෝඩ් කරලත් ලොක්කා මගෙන් මොනවත් ඇහුවේ නෑ ඒ කියන්නේ එයාටත් වෙනසක් දැනිලා නෑ ස්ලෝ කියලා........ :baffled:
    bossaයි&buddyවැලබායි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආතතිය අඩු කරගන්න ඩිස්කස් ටිකක් ඇතිකරන්න මේ දවස් වල මහන්සි ගන්නවා :P

    ඇකුරියම් එකේ යකෝ අඩි හතරේ ටැංකියයි ඉස්ටන්ඩ් එකයි වහලෙයි රු 25000.00 ඉල්ලනවා:angry:
    මම ටැංකිය විතරක් විදුරු කඩේකින් ඇහුවා 5000 යි ඉස්ටන්ඩ් එක 3000 වහලේ 1750
    බලපං මුන්ගේ ලාබෙ එකකින් රු 15000:angry:

    :oo: පුලුවන් නම්, වීදුරු ඩබල් කරපු ටැංකියක් ගනින්...... :yes: ඔය කොච්චර සයිස් ටැංකියක්ද ඔය ගණන් කිව්වේ.....?? :rolleyes: සමහර ටැංකි තියෙනවා මචන්, දාලා තියෙන වීදුරු ඝණකම අඩුයි...... :yes: ඒවා ගත්තොත් බඩුම තමා...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: පුලුවන් නම්, වීදුරු ඩබල් කරපු ටැංකියක් ගනින්...... :yes: ඔය කොච්චර සයිස් ටැංකියක්ද ඔය ගණන් කිව්වේ.....?? :rolleyes: සමහර ටැංකි තියෙනවා මචන්, දාලා තියෙන වීදුරු ඝණකම අඩුයි...... :yes: ඒවා ගත්තොත් බඩුම තමා...... :angry:

    රෑ කෑම පහුවදා උදේට ගැනීම....... :P

    මොන ටැංකිය ගත්තත් මේ යකා හදන්න කල්පනාව අර ඩිස්කස් එවුන්ව........ මරාලයකට ඉතිං කරගහන්න හදන්නේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කටු ගහන්නේ නැතිව ඕක චෙක් කරන්න බැරිද බන් :oo:
    මම ලේ ගැලුමක් හරි දෙනවා කටු ගහන්නේ නැතිව ගන්නවානම්
    ඔය කටු ගැහිල්ලට විලිලජ්ජාවේ සන්තොශේ බහ මම ෆට්ට බයයි බන් :P

    :yes: සිරාවට..... ඉස්කෝලේ යන කාලෙදි, ලේ දෙන්න ගිහින්, කලන්තේ දාලා වැටුනා මම...... ඊට පස්සේ, ලේ දකිද්දිත් කලන්තේ වගේ මට...... :baffled: අපේ අම්මත් එහෙමයි...... ලේ දැක්කොත්, කලන්තේ එයාටත්....... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෑ කෑම පහුවදා උදේට ගැනීම....... :P

    මොන ටැංකිය ගත්තත් මේ යකා හදන්න කල්පනාව අර ඩිස්කස් එවුන්ව........ මරාලයකට ඉතිං කරගහන්න හදන්නේ.......
    හීල කනවා.. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: සිරාවට..... ඉස්කෝලේ යන කාලෙදි, ලේ දෙන්න ගිහින්, කලන්තේ දාලා වැටුනා මම...... ඊට පස්සේ, ලේ දකිද්දිත් කලන්තේ වගේ මට...... :baffled: අපේ අම්මත් එහෙමයි...... ලේ දැක්කොත්, කලන්තේ එයාටත්....... :dull:

    :P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෑ කෑම පහුවදා උදේට ගැනීම....... :P

    මොන ටැංකිය ගත්තත් මේ යකා හදන්න කල්පනාව අර ඩිස්කස් එවුන්ව........ මරාලයකට ඉතිං කරගහන්න හදන්නේ.......

    :rofl: තව ගොඩක් කන්න තියෙනවා...... :yes: ;)

    :oo: මම නම් ඒ ජාතිය ගැන නොදනිමි..... :no: ටැංකියක් කරගෙන යන එක නම් සෙල්ලම් නෑ තමා....... :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: සිරාවට..... ඉස්කෝලේ යන කාලෙදි, ලේ දෙන්න ගිහින්, කලන්තේ දාලා වැටුනා මම...... ඊට පස්සේ, ලේ දකිද්දිත් කලන්තේ වගේ මට...... :baffled: අපේ අම්මත් එහෙමයි...... ලේ දැක්කොත්, කලන්තේ එයාටත්....... :dull:

    ලොරි(බස්) ටෝක් දුන්නට ඉදිකට්ටක් දැක්කම කළන්තෙ දානව :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: තව ගොඩක් කන්න තියෙනවා...... :yes: ;)

    :oo: මම නම් ඒ ජාතිය ගැන නොදනිමි..... :no: ටැංකියක් කරගෙන යන එක නම් සෙල්ලම් නෑ තමා....... :yes:

    නිකං සාමාන්‍ය මාළු ටැංකියක් කරනවා වගේ නෙවෙයි බං ඔය ජාතියේ මාළු දාගෙන නටන්න වෙන නාඩගම....... අපේ මාමා කෙනෙක් කරපු නිසා දන්නවා හොඳට.......
     
    Status
    Not open for further replies.