matanam download karanna baha..![]()
වෙනදට නෙට් ස්ලෝ වුන දවස වල ලොක්කා මගෙන් අහනවා මොනවහරි ඩවුන්ලෝඩ් කරනවද කියලා..... එතකොට ඊයේ ඩවුන්ලෝඩ් කරලත් ලොක්කා මගෙන් මොනවත් ඇහුවේ නෑ ඒ කියන්නේ එයාටත් වෙනසක් දැනිලා නෑ ස්ලෝ කියලා........

matanam download karanna baha..![]()

හැම නෙට්වර්ක් එකකටම බලපාන්නෙ නෑ ඕක. සමහර නෙට්වර්ක් වලට විතරයි. සමහර සයිට් වැඩ, සමහ ඒවා වැඩ නෑ..මෙහෙ මටනං ඔය කියන ජංජාලේ අවුල දැනෙන්නේ නෑනේ....... මේ වෙනද විදියටම තමයි මට දැනෙන්නේ නම්...... ඊයේ 300mb ෆිල්ම් එකකුත් බෑවා ස්පීඩ් එක වෙනද වගේම තමයි......![]()
හැම නෙට්වර්ක් එකකටම බලපාන්නෙ නෑ ඕක. සමහර නෙට්වර්ක් වලට විතරයි. සමහර සයිට් වැඩ, සමහ ඒවා වැඩ නෑ..
වෙනදට නෙට් ස්ලෝ වුන දවස වල ලොක්කා මගෙන් අහනවා මොනවහරි ඩවුන්ලෝඩ් කරනවද කියලා..... එතකොට ඊයේ ඩවුන්ලෝඩ් කරලත් ලොක්කා මගෙන් මොනවත් ඇහුවේ නෑ ඒ කියන්නේ එයාටත් වෙනසක් දැනිලා නෑ ස්ලෝ කියලා........![]()

මෙහෙ මටනං ඔය කියන ජංජාලේ අවුල දැනෙන්නේ නෑනේ....... මේ වෙනද විදියටම තමයි මට දැනෙන්නේ නම්...... ඊයේ 300mb ෆිල්ම් එකකුත් බෑවා ස්පීඩ් එක වෙනද වගේම තමයි......![]()
bossaයි&buddyවැලබායිවෙනදට නෙට් ස්ලෝ වුන දවස වල ලොක්කා මගෙන් අහනවා මොනවහරි ඩවුන්ලෝඩ් කරනවද කියලා..... එතකොට ඊයේ ඩවුන්ලෝඩ් කරලත් ලොක්කා මගෙන් මොනවත් ඇහුවේ නෑ ඒ කියන්නේ එයාටත් වෙනසක් දැනිලා නෑ ස්ලෝ කියලා........![]()
ආතතිය අඩු කරගන්න ඩිස්කස් ටිකක් ඇතිකරන්න මේ දවස් වල මහන්සි ගන්නවා
ඇකුරියම් එකේ යකෝ අඩි හතරේ ටැංකියයි ඉස්ටන්ඩ් එකයි වහලෙයි රු 25000.00 ඉල්ලනවා
මම ටැංකිය විතරක් විදුරු කඩේකින් ඇහුවා 5000 යි ඉස්ටන්ඩ් එක 3000 වහලේ 1750
බලපං මුන්ගේ ලාබෙ එකකින් රු 15000![]()
පුලුවන් නම්, වීදුරු ඩබල් කරපු ටැංකියක් ගනින්......
ඔය කොච්චර සයිස් ටැංකියක්ද ඔය ගණන් කිව්වේ.....??
සමහර ටැංකි තියෙනවා මචන්, දාලා තියෙන වීදුරු ඝණකම අඩුයි......
ඒවා ගත්තොත් බඩුම තමා...... 
පුලුවන් නම්, වීදුරු ඩබල් කරපු ටැංකියක් ගනින්......
ඔය කොච්චර සයිස් ටැංකියක්ද ඔය ගණන් කිව්වේ.....??
සමහර ටැංකි තියෙනවා මචන්, දාලා තියෙන වීදුරු ඝණකම අඩුයි......
ඒවා ගත්තොත් බඩුම තමා......
![]()

කටු ගහන්නේ නැතිව ඕක චෙක් කරන්න බැරිද බන්
මම ලේ ගැලුමක් හරි දෙනවා කටු ගහන්නේ නැතිව ගන්නවානම්
ඔය කටු ගැහිල්ලට විලිලජ්ජාවේ සන්තොශේ බහ මම ෆට්ට බයයි බන්![]()
සිරාවට..... ඉස්කෝලේ යන කාලෙදි, ලේ දෙන්න ගිහින්, කලන්තේ දාලා වැටුනා මම...... ඊට පස්සේ, ලේ දකිද්දිත් කලන්තේ වගේ මට......
අපේ අම්මත් එහෙමයි...... ලේ දැක්කොත්, කලන්තේ එයාටත්....... 
හීල කනවා..රෑ කෑම පහුවදා උදේට ගැනීම.......
මොන ටැංකිය ගත්තත් මේ යකා හදන්න කල්පනාව අර ඩිස්කස් එවුන්ව........ මරාලයකට ඉතිං කරගහන්න හදන්නේ.......

සිරාවට..... ඉස්කෝලේ යන කාලෙදි, ලේ දෙන්න ගිහින්, කලන්තේ දාලා වැටුනා මම...... ඊට පස්සේ, ලේ දකිද්දිත් කලන්තේ වගේ මට......
අපේ අම්මත් එහෙමයි...... ලේ දැක්කොත්, කලන්තේ එයාටත්.......
![]()

රෑ කෑම පහුවදා උදේට ගැනීම.......
මොන ටැංකිය ගත්තත් මේ යකා හදන්න කල්පනාව අර ඩිස්කස් එවුන්ව........ මරාලයකට ඉතිං කරගහන්න හදන්නේ.......
තව ගොඩක් කන්න තියෙනවා......
මම නම් ඒ ජාතිය ගැන නොදනිමි.....
ටැංකියක් කරගෙන යන එක නම් සෙල්ලම් නෑ තමා....... 