EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගහන්න පුලුවන් ලෝන් ඔක්කොම ගහලත් මේ පාර අවුරුදු නං කන්න වෙන් නෑ කියලා අල්ලපු ගෙදර එකාත් අද උදේ කෑ ගහනවා ඇහුනා :baffled:
    මිනිස්සුන්ට සෑහෙන්න අමාරුයි මේ ටිකේ...:dull: දැං අනිද්දායින් පස්සෙ ලයිට් බිලුත ්වැඩි වෙනවලු...
    මොනවා කරන්නද මන්දා බං... එළවලු,අල ලූනු එහෙමත් අවුරුද්දට ගනං යන කථාවක් තියෙනවා :dull:
    2.gif

    උත්සව කාලේ කියලා කිසිම දේක ගණන් අඩු වෙන්නේ නෑ තව වැඩි වෙනවා මිසක්.....

    දැක්කද ඊයේ නිව්ස් වලට පෙන්නුවා දඹුල්ලේ එළවලු කිලෝ 40000ක් විසි කරනවා කුණු වලට..... ගොවියන්ට කිලෝව රුපියල් 3ටවත් විකුණගන්න බෑ ඒත් මෙහෙ ගණන් කොහොමද ග්‍රෑම් 250ක්ම රුපියල් 30යි 40යි...... අම්මපා මතක් වෙද්දී එන කේන්තියට මෙතන යකා නටන්න හිතෙනවා.......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔව් බන් දැන් එන්න එන්න මිනිස්සු කෘෂි කර්මෙන් අයින් වෙනව :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් දැන් එන්න එන්න මිනිස්සු කෘෂි කර්මෙන් අයින් වෙනව :dull:

    මම ගොවියෙක් නම් මම අයින් වෙලා සැහෙන්න කල්...... ඇත්තටම මට ඒ මිනිස්සු ගැන හරි දුකක් තියෙන්නේ..... කට්ට කාලා කාලා අනිත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න වගා කරනවා කණකර උකස්‌ තියල පවා..... ඒත් වෙච්චි මහන්සියට ලැබුණු අස්වැන්නට හරි හමන් ගානක් ගන්න පින නෑ විකුනද්දී...... ආතල් එකේ කොහෙවත් ඉන්න අතරමැදි කාලකන්නි තමයි හොඳම වාසිය ගන්නේ මේවයින්.......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම ගොවියෙක් නම් මම අයින් වෙලා සැහෙන්න කල්...... ඇත්තටම මට ඒ මිනිස්සු ගැන හරි දුකක් තියෙන්නේ..... කට්ට කාලා කාලා අනිත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න වගා කරනවා කණකර උකස්‌ තියල පවා..... ඒත් වෙච්චි මහන්සියට ලැබුණු අස්වැන්නට හරි හමන් ගානක් ගන්න පින නෑ විකුනද්දී...... ආතල් එකේ කොහෙවත් ඉන්න අතරමැදි කාලකන්නි තමයි හොඳම වාසිය ගන්නේ මේවයින්.......

    :yes: කෘෂිකර්ම ඇමතිලම හතර පස් දෙනෙක්ද කොහෙද ඉන්නව ... මේ ලෝකෙ රහක් නෑ :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලේ දන් දෙන්න ආසයි බයයි සීන් එකක් තියෙන්නේ....... එක පාරක් ඉස්කෝලේ එවුන් සැට් කරපු එකකට යන්නම හිතන හිටියට කරුමෙට උන හැදිලා එක මිස වුනා....... එතකොට දැනගෙන හිටියෙත් නෑ ලේ ජාතිය මොකක්ද කියලා.......
    කටුව ගහනතැන හිරිවැටෙන්න ගාගන්න ක්‍රීම් එකක් තියෙනවා. ඒක ගාගෙන යන්න එතකොට කටුව ගහනකොට දැනෙන්නේ නෑ.:cool:
    ලංකාවේ බහුලවම තියෙන්නේ එම්ලා කියන එක. ක්‍රීම්, අලවන ප්ලාස්ටර් විදියට තියෙනවා. පොඩි අය ඉන්නකොට හරි වටිනවා මේක.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කටුව ගහනතැන හිරිවැටෙන්න ගාගන්න ක්‍රීම් එකක් තියෙනවා. ඒක ගාගෙන යන්න එතකොට කටුව ගහනකොට දැනෙන්නේ නෑ.:cool:
    ලංකාවේ බහුලවම තියෙන්නේ එම්ලා කියන එක. ක්‍රීම්, අලවන ප්ලාස්ටර් විදියට තියෙනවා. පොඩි අය ඉන්නකොට හරි වටිනවා මේක.

    ඒ ක්‍රීම් එක එතනින් දෙන්නේ නැද්ද........? ඒ කියන්නේ ලේ දන් දෙන්න ගියාම........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිකං සාමාන්‍ය මාළු ටැංකියක් කරනවා වගේ නෙවෙයි බං ඔය ජාතියේ මාළු දාගෙන නටන්න වෙන නාඩගම....... අපේ මාමා කෙනෙක් කරපු නිසා දන්නවා හොඳට.......
    විකියට ඩිස්කස් හොයන්න ටවුමේ තියෙන හැම ඇක්වෙරියම් එකටම ගිය. හැමෝම කියන්නේ උන්ව හදන්න කරදර නිසා ගෙන්නන්නේ නෑ කියල. :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇමති පට්ටම ගත්තාට පස්සේ ඌ මලාද මන්දා පේන්නවත් නෑ....... :rolleyes: අනේ දෙයියනේ මැරියන්කෝ මෙහෙම ජාතියේ පවට ඉපදෙච්චි එවුන්..........:angry:

    දෙයියොත් උන්ට සපෝර්ට් :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විකියට ඩිස්කස් හොයන්න ටවුමේ තියෙන හැම ඇක්වෙරියම් එකටම ගිය. හැමෝම කියන්නේ උන්ව හදන්න කරදර නිසා ගෙන්නන්නේ නෑ කියල. :baffled:

    හයියෝ ඌ උඹවත් ඇදගෙන ගියාද......? පිස්සු හැදෙනවා මිනියෝ ඔය මාළු ජාතිය හදද්දී..... විකියා කියන දේ නාහා හැදුවොත් ඔන්න අපිත් එක්කනම් පස්සේ අඬන්න එපා කියහන්....... අනික කිසිම ඇක්ටිව් ගතියක් නැති මාලුවෙක්....... පිළිමයක් වගේ....... චුට්ටක් හරි වතුර වෙනස් වුනොත් කෙලින්ම පාවේ ජලා......... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: සිරාවට බං..... කලන්තේ වගේ එනවා ලේ දැක්කහම මට...... :baffled: :dull:
    හනිමූන් දවසේ රෑ උඹ කලන්තේ දාල වැටිලා හිටියා කියන්නේ ඒකද....:baffled::dull:
     
    Status
    Not open for further replies.