ගහන්න පුලුවන් ලෝන් ඔක්කොම ගහලත් මේ පාර අවුරුදු නං කන්න වෙන් නෑ කියලා අල්ලපු ගෙදර එකාත් අද උදේ කෑ ගහනවා ඇහුනා
මිනිස්සුන්ට සෑහෙන්න අමාරුයි මේ ටිකේ...දැං අනිද්දායින් පස්සෙ ලයිට් බිලුත ්වැඩි වෙනවලු...
මොනවා කරන්නද මන්දා බං... එළවලු,අල ලූනු එහෙමත් අවුරුද්දට ගනං යන කථාවක් තියෙනවා![]()
![]()
උත්සව කාලේ කියලා කිසිම දේක ගණන් අඩු වෙන්නේ නෑ තව වැඩි වෙනවා මිසක්.....
දැක්කද ඊයේ නිව්ස් වලට පෙන්නුවා දඹුල්ලේ එළවලු කිලෝ 40000ක් විසි කරනවා කුණු වලට..... ගොවියන්ට කිලෝව රුපියල් 3ටවත් විකුණගන්න බෑ ඒත් මෙහෙ ගණන් කොහොමද ග්රෑම් 250ක්ම රුපියල් 30යි 40යි...... අම්මපා මතක් වෙද්දී එන කේන්තියට මෙතන යකා නටන්න හිතෙනවා.......

දැං අනිද්දායින් පස්සෙ ලයිට් බිලුත ්වැඩි වෙනවලු...





කෘෂිකර්ම ඇමතිලම හතර පස් දෙනෙක්ද කොහෙද ඉන්නව ... මේ ලෝකෙ රහක් නෑ
