.:samuganna awasarai:.

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හප්පේ ඇති යන්තම් දැන්වත් යනවා... මමත් මේ බලං හිටියේ ඔයා කවද්ද එලකිරියෙන් යන්නේ කියලා... මල වදයක්නේ ඔයාගෙන් තිබ්බේ... අපි අහවල් එකකට ඔයාව කන්ටැක් කරන්නද..? බායි... ආපහු එන්න එපා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හප්පේ ඇති යන්තම් දැන්වත් යනවා... මමත් මේ බලං හිටියේ ඔයා කවද්ද එලකිරියෙන් යන්නේ කියලා... මල වදයක්නේ ඔයාගෙන් තිබ්බේ... අපි අහවල් එකකට ඔයාව කන්ටැක් කරන්නද..? බායි... ආපහු එන්න එපා.
    :lol::lol::lol::lol:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    හප්පේ ඇති යන්තම් දැන්වත් යනවා... මමත් මේ බලං හිටියේ ඔයා කවද්ද එලකිරියෙන් යන්නේ කියලා... මල වදයක්නේ ඔයාගෙන් තිබ්බේ... අපි අහවල් එකකට ඔයාව කන්ටැක් කරන්නද..? බායි... ආපහු එන්න එපා.
    ok aye enne naha maawa hoyannath epa ape ayyata katha karannath epa man gena ahannath epa :frown: BYE
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14717229 said:
    පිස්සුද නංගියේ මං එක්ක තරහ උනා ශේප් උනා. අනේ මන්ද ඉතින් මට නං විකාරයි වගේ. මේක කියවයිද දන්නෙත් නෑ. එපා වෙනවා අන්තර්ජාලයම. වැඩ විතරක් කරන්න හිතෙනවා අන්තර්ජාලයෙ. වෙලාවකට හිතෙනවා සැලි විතරක්ම හොයන්න. එහෙම නොවෙන්නයි ඔයාල එක්ක සෙට් උනේ එළකිරි එකේ :dull::dull: :dull::dull::dull:
    එක එකා දාල යනවා එපා වෙනවා එතකොට.:dull::dull:

    :D
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අද විශ් කරන්නත් බැරි උනා... සුබ උපන් දිනයක් අය්ය නගෝ දෙන්නටම ...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අද විශ් කරන්නත් බැරි උනා... සුබ උපන් දිනයක් අය්ය නගෝ දෙන්නටම ...
    :rofl::rofl:
    මම නම් උදේ පන්දර නංගිට විශ් කරා , අයියගෙත් අද බව අමතක උනා :lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14717419 said:

    අඩෝ මම ගසල ඉන්න වෙලාවේ මගෙ දුක, හදවත සසල වීම, පොඩි පින්ටින් මිස්ටේක් එක ප්‍රයෝජනෙට අරන් මගෙ රෙදි ගලොපු ළිඳට දාපු තොපි සේරවම බාවනව එක එකා පෝලිමට තියල . වල් බල්ලො. ඔටුවො. හරක්. බැටළුවෝ. මී හරක්. සමනල්ලු :angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry::angry::angry:

    මුගේ නට් ලුස් වෙලාද:confused:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    happy-april-fools-day.gif
     
    Status
    Not open for further replies.