මමත් නිකන් හොල්මන් වගේ බං.... එහෙන් මෙහෙන් එකතු කරලා දැම්මා ලොවෙත් නැති වෙන්න......
![]()
ඕක කටපාඩම් කරගනින්..... මොකද කවුරුහරි ඇවිත් ඇහුවොත් එහෙම කියන්න එපැයි......
මමත් නිකන් හොල්මන් වගේ බං.... එහෙන් මෙහෙන් එකතු කරලා දැම්මා ලොවෙත් නැති වෙන්න......
![]()

ආ ඕක දැනටමත්, ෆුඩ් බෝඩ් එක ලග ඈතුලේ වීදුරුවේ ගහලා තියෙන්නේ බස් වල.......
![]()

යකෝ බස් එකකට නගින බහින මිනිස්සුන්ට ඕවා පේනවද පෙනුනත් ඕවා ගැන කල්පනා වෙනවද බහින්න නගින්න හදිස්සියේ ඉද්දි....... බස් එකේ මැද අලවපන්....... අනික උඹලාගේ නම්බරේ ෆෝන් එකේ ගහගන්න හරි ලියාගන්න හරි පුලුවන්ද ෆුට්බෝඩ් එකේ ඉඳං..... 

රේඩියෝ එකේ උන් කියනව අද SLT අවුල් කියල අවුරුද්දෙන් පස්සෙ සමුගන්න ලු...........
අද අනිවා සමුගනිමි................
ඇයි යිකෝ මේක පුදුම බාලගිරි දෝසයක් නේ.............
කුමන පයන්නෙක් ද??????
සංලපාලය ඇවිත් එක්ස්ටර්නල් රොම් එක ඇන්න ගියා........අර අහවල් එකකට ද???????![]()

ඇහුවේ නැද්ද උඹ කොන්ද කෙසේද කියලා........![]()
මම කතා කරලා අහන්නේ මෙන්න මේවා

මම කතා කරලා අහන්නේ මෙන්න මේවා
බිව්වද කියලා......![]()
![]()

kimbulo, backup eka on karannada ? ada slt thaama hum awul ne habai..රේඩියෝ එකේ උන් කියනව අද SLT අවුල් කියල අවුරුද්දෙන් පස්සෙ සමුගන්න ලු...........
අද අනිවා සමුගනිමි................
ඇයි යිකෝ මේක පුදුම බාලගිරි දෝසයක් නේ.............
කුමන පයන්නෙක් ද??????
සංලපාලය ඇවිත් එක්ස්ටර්නල් රොම් එක ඇන්න ගියා........අර අහවල් එකකට ද???????![]()
අද අවුල් වුණත් කරනව බං.........kimbulo, backup eka on karannada ? ada slt thaama hum awul ne habai..
enna kiwwoth yanawa.. rathneta lapak dennath thiyanawa ..යනවද සහායක වැඩේට ඩොන්ගල් උස්සන්........? පුළුවන් වුනොත් මාත් එන්නං ක්ලිනික් එකේනේ නේ........![]()
ඕක කටපාඩම් කරගනින්..... මොකද කවුරුහරි ඇවිත් ඇහුවොත් එහෙම කියන්න එපැයි......

රේඩියෝ එකේ උන් කියනව අද SLT අවුල් කියල අවුරුද්දෙන් පස්සෙ සමුගන්න ලු...........
අද අනිවා සමුගනිමි................
ඇයි යිකෝ මේක පුදුම බාලගිරි දෝසයක් නේ.............
කුමන පයන්නෙක් ද??????
සංලපාලය ඇවිත් එක්ස්ටර්නල් රොම් එක ඇන්න ගියා........අර අහවල් එකකට ද???????![]()
ජයවේවා.... ඔව් ඔව් අදත් SLT විතරක් නෙවේ, අනිත් නෙට්වර්කුත් අවුල්..... ඒ නිසා අපි අද නෙවේ, ලබන සතියේ තියමු මහා සමුගැනීම......
රොම් එක අරන් ගියේ, පොඩි වැඩකට..... හවසට ගෙනත් දෙන්නම්..... 
අනේ හයියෝ මෙහෙමත් මැට්ටෙක්........යකෝ බස් එකකට නගින බහින මිනිස්සුන්ට ඕවා පේනවද පෙනුනත් ඕවා ගැන කල්පනා වෙනවද බහින්න නගින්න හදිස්සියේ ඉද්දි....... බස් එකේ මැද අලවපන්....... අනික උඹලාගේ නම්බරේ ෆෝන් එකේ ගහගන්න හරි ලියාගන්න හරි පුලුවන්ද ෆුට්බෝඩ් එකේ ඉඳං.....
![]()
නෑ බං.... බස් එකේ මැද වීදුරු වල ඈලෙව්වහම, බස් එකේ යන වදුරෝ, ඒක ඉරලා දානවා....... 
අද අවුල් වුණත් කරනව බං.........
බලහං කෝ රෝඩ්යෝ එකේ උන් කියනව slt අවුල් ලු........
මුංගෙ අම්***** %%**^%@#^&$&#$&*(^%% කොහෙම හරි මාව නතර කරන්න හදන්නේ මේක කරන එකෙන්.........
SLT අවුල්, Dialog අවුල්, Mobitel අවුල්, LankaBell අවුල්, Tigo අවුල්, ඔය හැම නෙට්වර්ක් එකම අවුල්..... ඒ නිසා, මහා සමුගැනීම කල් දාමු..... 

තව ටිකකින් ඇවිත් දත් ගලවන අඬු අරගෙන යයි කොම්පියුටර් එකක් හදන්න ඇවිත් කියලා.......![]()
ඔව් බං.... කලින් හිටපු හොට්ටෝ ටික, අඩු පඩු ටික අරන් ගිහින්.... දැන් සංකපාලයට අළුත් අඩු පඩු ටිකක් අරන් දෙන්න ඕනා..... 
KMASLT අවුල්, Dialog අවුල්, Mobitel අවුල්, LankaBell අවුල්, Tigo අවුල්, ඔය හැම නෙට්වර්ක් එකම අවුල්..... ඒ නිසා, මහා සමුගැනීම කල් දාමු.....
![]()

enna kiwwoth yanawa.. rathneta lapak dennath thiyanawa ..