Buying from eBay vs Taxes

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මචන්ලා
ebay එකෙන් phones, cameras එහෙම ගෙන්නද්දි මෙහෙදි ඒවට tax වදිනවද? DSLR cam එකක් එහෙම eBay එකෙන් ගත්තු අය ඉන්නවද? කොහොමද ඔය tax හුටපටේ? :rolleyes:
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
ඔව් ඔව් මටත් දැනගන්න ඕනා. මමත් ඉන්නෙ ලැබොගිනි 1, අත් ට්‍රැක්ටර් 2, බිලී පිත්තයි ගෙන්න ගන්න. තව කැරට් 24 රත්තරං කිලෝ 2ක් විතරත් ගේන්න හිතං ඉන්නෙ. :rofl:

/udata ;)
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ඔව් ඔව් මටත් දැනගන්න ඕනා. මමත් ඉන්නෙ ලැබොගිනි 1, අත් ට්‍රැක්ටර් 2, බිලී පිත්තයි ගෙන්න ගන්න. තව කැරට් 24 රත්තරං කිලෝ 2ක් විතරත් ගේන්න හිතං ඉන්නෙ. :rofl:

/udata ;)

ලැම්බෝගිනියට නම් tax වදින එකක් නෑ. ඉතුරුවාටනම් වදී :P