ඒකට අපි....එසේය....... ආයේ 17 තමයි වැඩ පටන් ගන්නේ..........![]()
12, 13, 14, 15 දිගටම වැඩ. 16, 17 තමා නිවාඩු දෙකක් තියෙන්නේ....

ඒකට අපි....එසේය....... ආයේ 17 තමයි වැඩ පටන් ගන්නේ..........![]()



ප්‍රශ්න පත්තරයක් තියෙනවා ඕයි යන්න කලින් අහලා දාන්නද....... ආයේ ඉතිං උඹ එනකං අහන්න ලැබෙන්නේ නෑනේ..........![]()

tube light
![]()


ikmanata ahapan winadi dekak dennam![]()
හයියෝ හයියෝ......... තරියා අපිට අංකල් නම් අහවලා අපිට මල්ලි නොවේ අයියා ය....... එනිසාය ඔබතුමා මල්ලි ගැන පැවසූ විට මා කුතුහලයට පත් වුයේ.........![]()



ඒකට අපි....
12, 13, 14, 15 දිගටම වැඩ. 16, 17 තමා නිවාඩු දෙකක් තියෙන්නේ....![]()


1- උඹ කොයි දිපන්කරේකටද යන්නේ........?
2- බඩු ගෙනත් මොනාහරි බිස්නස් කරන්නද.......?
3- මේ ඕයි තරියෝ s3 එකක් එහේ කියක් වෙයිද කියලා බලහන්කෝ හොඳ එකා වගේ.......

හප්පා....... දෙන්නටම නෙවෙයිනේ නේද.......? ඒත් ඉතිං ගෙවීම් හොඳයි නේද ඔය දවස් ටිකේ........![]()






මේක ටෙක්මාර්ට් එකේ මැනේජර් කෙනෙකුගේ අවධානයට....
http://www.elakiri.com/forum/showthread.php?t=1547754

1. bangkok
2. natha
3. balannam .. adu wuwath ganeemata mudal nomatha geniyanne $1000 i![]()





තනියමනෙ යන්නේ...... මම කටාර් වල ඉන්න යාළුවෙක්ගෙන් ඇහුවා එහේ s3 ඒක කියක් වෙනවද කියල...... ඌ කියනවා එහේ 72ක් ලු.......
නෑ මචන් දුර එවුන්ට නිවාඩු බස් නෑ කියල. අපි ළඟ නිසා හැමදාම අවුරුද්දට වැඩ....
අපිට ආණ්ඩුවෙන් ළඟ පාතින් ගෙවල් හදල දීල වගේ අපි වැඩ....
මොකද කියන්නේ 20, 21 වගේ විකියට දඩයක් දාන්නත් එක්ක රිවස්ටන් යමුද.....![]()

පස්ට....... එහෙනං ඔය අව්වට කරවෙලා තියෙන ශරීර කූඩුවට හොඳ තායි කෙල්ලෙක්ට කියලා මසාජ් පාරක් දාගන්න......
මේ එහෙං කන්න කලින් හොඳට හොයලා බලපන් හරිද බලුමස් එහෙම තියෙනවාලු......
අවුලක් නෑ අවුලක් නෑ....... ගිහිං හොඳට එන්ජෝයි කරලා එන්න........තනියමනෙ යන්නේ...... මම කටාර් වල ඉන්න යාළුවෙක්ගෙන් ඇහුවා එහේ s3 ඒක කියක් වෙනවද කියල...... ඌ කියනවා එහේ 72ක් ලු.......
dan 60tath adui mama hithanne 
dan 60tath adui mama hithanne
![]()
මේ සතියේ පත්තරේ එක්ක දෙන මැගසින් එකේනං 63යි, 66යි වගේ තමා තිබුනේ.......ඉතින් මාතලේ ඉඳන් පොඩ්ඩ දුරයිනේ.....හිහි...... ආණ්ඩුව උඹලා අපි ගැන කෙසේ වෙතත් උන් උන් ගැනනම් සෑහෙන්න හිතනවා.......
අනේ බෑ මිනියෝ මේ අවුරුදු මාසේ විනෝද චාරිකා යන්න වෙන්නේ නෑ නෑදෑ ගෙවල් වල අරෙහෙ මෙහෙ අධ්‍යාපන චාරිකා යනවා ඇරෙන්න....... අනික මේ 21 ආයේ මාතලේ යන්න වෙලා මඟුල්තුලා කතාකරගන්න.......![]()

මිනියෝ අද 10000 ගහමුකෝ බං........ඔන්න ගසමු එහෙනං ඈ........
![]()

