මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මුලින්ම පූස්ට vote එකක් දීල, ඊට පස්සේ තමයි තරඟ නීති රීති කියෙව්වේ :D
 
Last edited:

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
The Unbeatable Tuggers(පූස්)
bar2-l.gif
bar2.gif
bar2-r.gif
clear.gif
42 60.87% Crazybuddy's Team(Crazybuddy)
bar3-l.gif
bar3.gif
bar3-r.gif
clear.gif
27 39.13%
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)

    p5zff.jpg

    නව සාමාජිකයින් දෙදෙනා යුරාජ් සහ 5ටෙක් :cool:
    තව 9 දෙනෙක් පමණයි.. ඉක්මන් කරන්න.. :rofl:

    ටීම් දෙකේ නැති අය දැම්ම vote කරන්න එපා..:no:
    අපිත් එක්ක එකතු වෙන්න.. දෙපැත්ත black mail කර rep points ඇතුළු වටිනා දීමනා රැසක් හිමිකර ගන්න..:D
    වටිනා ජන්දය නාස්ති කරන්න එපා.. ගයාන් කුවේට් rcccc හෝ මා දැනුවත් කර අපිත් සමග එකතු වෙන්න.. :yes:

    :D:yes: මේ ජන්දේ ඉවර වෙන්න කලින් මට කියපල්ලා වෝට් කරන්න හොදේ........ :D :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    logo2vr.png


    +7 dilshan87 +7
    +14 Rovin 14+
    BLACKLIST_MEMBER
    +8 agresha 8+
    +4 ayanthamaxi 4+
    +4 amarawansadinith 4+
    +10 mjayanatha 10+
    +3 meva 3+
    +5 bathalaya 5+
    +13 ereshaz77 13+
    +5 Randike Mendis 5+
    +6 ModelSriLanka 6+
    +3 .::|Dark_Knight|::. 3+
    +1 Dreamer88 1+
    +3 sachin.madushan 3+
    +7 Suvin1122 7+
    +1 chrishanelloyd 1+
    +6 Sonique 6+
    +1 ඩයස් කොල්ලා 1+
    +2 පිස්සු පුසා 2+
    +3 පූස් 3+

    +9 too_little 9+
    15+ Mal Baba 15+
    එකතුව 130+ BLACKLIST_MEMBER

    20සි මහා යෝදයෝ,අපි ඇද්දම උබලා බිම..:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    p5zff.jpg

    නව සාමාජිකයින් දෙදෙනා යුරාජ් සහ 5ටෙක් :cool:
    තව 9 දෙනෙක් පමණයි.. ඉක්මන් කරන්න.. :rofl:

    ටීම් දෙකේ නැති අය දැම්ම vote කරන්න එපා..:no:
    අපිත් එක්ක එකතු වෙන්න.. දෙපැත්ත black mail කර rep points ඇතුළු වටිනා දීමනා රැසක් හිමිකර ගන්න..:D
    වටිනා ජන්දය නාස්ති කරන්න එපා.. ගයාන් කුවේට් rcccc හෝ මා දැනුවත් කර අපිත් සමග එකතු වෙන්න.. :yes:
    උඹලත් අපිට තමා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    උබට අමුර්තේ උනත් ගෙනත් දෙන්නම් ... ගැලරි ට්‍රක් එකක් ගෙනත් දෙන්නම් පුසට චන්දෙ

    :oo: මුලින් පොරොන්දු ඉටු කරනු..... :yes: එතකොට තමා ජන්දේ ලැබෙන්නේ....... :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,968
    24,436
    113
    tracing Geo-location.. ... ...
    විශේෂ නිවේදනයයි

    එලඹෙන නව වසරේ දී ඔබේ ත්‍රෙඩ් නොමිලේ ප්‍රොමෝට් කර ගැනීමට අවශ්‍යද?. ඔබේ ත්‍රෙඩ් සඳහා වැඩි පෝස්ට් ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍යද?. ඔබේ පිළිතුර ඔව් නම් දැන්ම
    the unbeatable tuggers කණ්ඩායමට හට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන්න. ඉදිරි පැය 2ක තුළ ඡන්දය ලබා දෙන්නන්ට 20%ක වට්ටමක් ලැබෙනු ඇත:cool:

    :P:P ආසාවේ බෑ...:P:P
     

    dcpower

    Active member
  • Jun 16, 2012
    191
    55
    28
    පිස්සු පුසා;14786934 said:
    මෙහෙමයි සීන් එක පුස්ට කවුරු හරි වොටේ කරොත් මට PM එකක් හරි VM එකක් හරි දාන්න ගෙඩි පිටින් අරව 8ක් හරි 10ක් හරි දෙනවා දෙන විදිහ වැඩක් නෑ



    ඔන්න පුස්ට ට වොටේ කරා :yes: :yes: :yes: දැන් ඉතින් අවුරුදු කුමාරයා දෙනවා කිව්ව තෑගී කෝ.....:rofl: :rofl: :rofl:
     
    Status
    Not open for further replies.