The Unbeatable Tuggers(පූස්) ekata vote kala rep 10i labune![]()
හිටු. අපිත් දෙන්නම්. එකම දවසෙ දෙන්න බෑනෙ. ඔන්න මගෙනුත්.
The Unbeatable Tuggers(පූස්) ekata vote kala rep 10i labune![]()
anith team eken thamaaaaaai SURE 100%යකෝ මගේ රෙප් කපලා තියේන්නේ කවුද
mama enakota iPhones genath denawa POOSTA vote karana ayataaaa![]()
ආයෙ අහල
ධනූ නෑ නෙ සාංකාව වගේ
![]()
ela ela thawa haiyen adinawako kambe hondata wera dala !
යකෝ මගේ රෙප් කපලා තියේන්නේ කවුද
. geethqට report කරපන්
යකෝ මගේ රෙප් කපලා තියේන්නේ කවුද
එහෙම වෙන්න විදියක් නැ..දැක්ක නේද baddiyage උන් කරන දේවල් 
vote team puusvote වල වටිනාකම කොහොමද? අපි vote කලොත් රෙප් දෙනවා ද team වල කට්ටිය?![]()
![]()
නව සාමාජිකයින් දෙදෙනා යුරාජ් සහ 5ටෙක්
තව 9 දෙනෙක් පමණයි.. ඉක්මන් කරන්න..
ටීම් දෙකේ නැති අය දැම්ම vote කරන්න එපා..
අපිත් එක්ක එකතු වෙන්න.. දෙපැත්ත black mail කර rep points ඇතුළු වටිනා දීමනා රැසක් හිමිකර ගන්න..
වටිනා ජන්දය නාස්ති කරන්න එපා.. ගයාන් කුවේට් rcccc හෝ මා දැනුවත් කර අපිත් සමග එකතු වෙන්න..

මේ ජන්දේ ඉවර වෙන්න කලින් මට කියපල්ලා වෝට් කරන්න හොදේ........

vote වල වටිනාකම කොහොමද? අපි vote කලොත් රෙප් දෙනවා ද team වල කට්ටිය?![]()
අරව ගොඩයි පුසට චන්දය දුන් සැනින් කොටු වැඩි වෙයි

උඹලත් අපිට තමා.
![]()
නව සාමාජිකයින් දෙදෙනා යුරාජ් සහ 5ටෙක්
තව 9 දෙනෙක් පමණයි.. ඉක්මන් කරන්න..
ටීම් දෙකේ නැති අය දැම්ම vote කරන්න එපා..
අපිත් එක්ක එකතු වෙන්න.. දෙපැත්ත black mail කර rep points ඇතුළු වටිනා දීමනා රැසක් හිමිකර ගන්න..
වටිනා ජන්දය නාස්ති කරන්න එපා.. ගයාන් කුවේට් rcccc හෝ මා දැනුවත් කර අපිත් සමග එකතු වෙන්න..
උබට අමුර්තේ උනත් ගෙනත් දෙන්නම් ... ගැලරි ට්‍රක් එකක් ගෙනත් දෙන්නම් පුසට චන්දෙ
මුලින් පොරොන්දු ඉටු කරනු.....
එතකොට තමා ජන්දේ ලැබෙන්නේ....... 
විශේෂ නිවේදනයයි
එලඹෙන නව වසරේ දී ඔබේ ත්‍රෙඩ් නොමිලේ ප්‍රොමෝට් කර ගැනීමට අවශ්‍යද?. ඔබේ ත්‍රෙඩ් සඳහා වැඩි පෝස්ට් ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍යද?. ඔබේ පිළිතුර ඔව් නම් දැන්ම the unbeatable tuggers කණ්ඩායමට හට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන්න. ඉදිරි පැය 2ක තුළ ඡන්දය ලබා දෙන්නන්ට 20%ක වට්ටමක් ලැබෙනු ඇත

ආසාවේ බෑ...

පිස්සු පුසා;14786934 said:මෙහෙමයි සීන් එක පුස්ට කවුරු හරි වොටේ කරොත් මට PM එකක් හරි VM එකක් හරි දාන්න ගෙඩි පිටින් අරව 8ක් හරි 10ක් හරි දෙනවා දෙන විදිහ වැඩක් නෑ
දැන් ඉතින් අවුරුදු කුමාරයා දෙනවා කිව්ව තෑගී කෝ.....
