මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    rex ahooo....mokada me venne....monava hari karamuda...

    rex,crazybuddy හොයාගන්නවත් නෑ. උඹලට ලණුවක් දීල පැනල වගේ. කලින්ම කීව අපිට ඡන්දෙ දෙන්න කියල:yes:. අපිට ඡන්දෙ දුන්න අය දැන් කොටුත් වැඩි කරගෙන:cool:. කරන්න දෙයක් නෑ සහෝදරය
    :no:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පැටියා;14787957 said:
    මගෙ පොයින්ස් 10 බල්ලට යයි බං අයියො සල්ලි කෝ මේ බඩියා :growl:
    මාවත් දාගනිං උඹලගෙ ටීම් එකට :D:yes:

    elaazz menna thawa ekek :cool:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හරි හරි ඉවසපල්ලකෝ පොඩ්ඩක්... රෙප් ඇමතිගෙන් අනුමැතිය ලැබෙනකන් ..
    waiting.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    කෝ යකෝ දෙනවා කීව දේවල්? තවම නම් ලැබුනේ බොහොම ටිකයි....:no::no:

    ඉවසපන් පුටෙ. එකෙක්ට දවසකට දෙන්න පුලුවන් 10. අනිත් පැත්තෙ උන් දිගට හරහට Demand කරන උන්ට දීලා උන්ගෙ Rep ඉවර වෙලා ඉන්නෙ. අපි rep දෙන්නෙ බෙදාගෙන. හැමෝටම දෙන්න ඕන නිසා.

    අපේ පාඨය තමයි එකා සැමට :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    rex,crazybuddy හොයාගන්නවත් නෑ. උඹලට ලණුවක් දීල පැනල වගේ. කලින්ම කීව අපිට ඡන්දෙ දෙන්න කියල:yes:. අපිට ඡන්දෙ දුන්න අය දැන් කොටුත් වැඩි කරගෙන:cool:. කරන්න දෙයක් නෑ සහෝදරය
    :no:

    :dull: මුන් දෙන්න ජිල්මර්ට් එකක් දායිද දන්නේ නැ.. විමසිල්ලෙන් ඉන්න ඕන :cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දේශ පාලුවෝ වගේ බොරු පොරොන්දු එහෙම දෙනවා නෙමේ පූසෝ

    ඡන්ද දායකයන්ට සලකපිය හරිද!!! :yes::yes::yes:
     
    Status
    Not open for further replies.