මහා කඹ ඇදීමේ තරගය[2013]

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    217
  • Poll closed .
Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    pusata dunna
    
    logo2vr.png

    rep denna puluwan una gaman denawaaaaaaaaaaa
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113

    ඉතින් අපි කණ්ඩායමටම සලකන්නම් ඡන්දේ පූසට දීපන්.

    :yes::yes::yes:


    අපි ගාව බොරු පොරොන්දු නෑ.

    අපේ ට්ම් එකේ මෙම්බ්ර්ස්ලට
    ඇඩ්වාන්ස් ලබාදි :rofl: ඔබගේ ජයග්‍රහනය තහවුරු කරගන්න මේ දැන්මම වැඩේ කෙරෙන් විදියට:yes::yes::cool:අපි ගාව බොරු නෑ:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Breaking-News-file-jpg.jpg

    මේ දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්


    ක්‍රේසි බඩී කණ්ඩායම් සාමාජිකයෙක් පූස් පිල වෙත ඔහුගේ වටිනා ඡන්දය ලබා දීමට සූදානම් බව නිල නොවන විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත.

    මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්

    ක්‍රේසි බඩී කණ්ඩායම් සාමාජිකයෙක් පූස් පිල වෙත ඔහුගේ වටිනා ඡන්දය ලබා දීමට සූදානම් බව නිල නොවන විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබී ඇත.

    බලාපොරොත්තු වන්න තවත් ප්‍රවෘත්ති එසැණින්
    ක්‍රේසි බඩී ප්‍රබලයෙකුට අත් වූ ඉරණම බලාපොරොත්තු වන්න
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    logo2vr.png


    +7 dilshan87 +7
    +14 Rovin 14+
    +8 BLACKLIST_MEMBER 8+
    +8 agresha 8+
    +4 ayanthamaxi 4+
    +4 amarawansadinith 4+
    +10 mjayanatha 10+
    +3 meva 3+
    +5 bathalaya 5+
    +13 ereshaz77 13+
    +5 Randike Mendis 5+
    +6 ModelSriLanka 6+
    +3 .::|Dark_Knight|::. 3+
    +1 Dreamer88 1+
    +3 sachin.madushan 3+
    +7 Suvin1122 7+
    +1 chrishanelloyd 1+
    +6 Sonique 6+
    +1 ඩයස් කොල්ලා 1+
    +2 පිස්සු පුසා 2+
    +3 පූස් 3+

    +9 too_little 9+
    15+ Mal Baba 15+
    +21 Wolverine GTR 21+
    එකතුව 159+

    20සි මහා යෝදයෝ,අපි ඇද්දම උබලා බිම..:P

    බඩියාව හැරදා මම එනව පූස ලගට, කමක් නැද්ද දන්නෙ නැ :rolleyes::rofl::P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකෝ කියන්නේ පාවලා දෙන්නද....නැත්තං මට වැඩිපුර දෙනවද :P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඉක්මන් වෙන්න එපා මෙයාල උදේම පටන් ගත්තේ අඩු ගානට චන්ද ටික කඩාගන්න

    රෑ වෙනකන් ඉවසපන් අපෙ උන් අවම ඔය දුන්න වගේ 3ක් දෙනවා
    :yes:

    අනේ පලයන් බන් යන්න. උඹලා වගේ බොරු නෑ අපේ. උඹලට රෙප් 50ක්වත් නෑ දෙන්න. අපිට ඡන්දේ දුන්නොත් අඩුම 100ක් ෂුවර්.

    :P:P:P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    එලකිරියට වැඩක් කරපු එකෙක්ට චන්දය දීපල්ලා
    බඩියා ඇල්බම් ගෙඩි පිටින් දුන්නා තව දෙනවා
    බඩී කරපු වැඩ කොටස බලලා සාපේක්ශව තීරනය කරන්න ,හවසට සලකනවා අත පුරවලා
    දුන්නා වගේ 2ක් දෙනවා
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පරදින ටීම් එකට චන්දය දී ලිඳට වැටෙනවද?නැත්නම් පුසට චන්දය දී අබිමානවත් elakiri සාමාජිකයෙක් වෙනවද?​
     
    Status
    Not open for further replies.